තමුන්ගේ වත්කම් අනුව තමයි. අර මීගමුවේ එකෙක් සෙල් එක හොටෙල් රූම් එකක් කරගෙන තිබ්බෙ.අම්මල පවු මොනව උනත්
එල්ලුම් ගහනම් ගේනෙකල් නැ ලංකාවෙ , අනුරත් කිව්ව මරණීය දණ්ඩනයට විරුද්ධයි කියල
මුන්ට ඉතින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම තමා ...
රේනෝ සිල්වා වගෙ high profile උනානම් Prison Hospital එකෙ ඉන්න තිබ්බ ආතල් එකෙ ඒකත් නැ මුන්ට![]()
Ahema ne. marna daduwama thiyana ayata nidahas wenna beමරණ දඩුවම කිව්වට අවුරුදු 20යිනෙ ඇතුලේ තියන්නේ.
kal kriywa anuwa appeal karanna puluwanමරණ දඩුවම කිව්වට අවුරුදු 20යිනෙ ඇතුලේ තියන්නේ.
දන්න විදිහට මරණ දඬුවම යහපත් කල්ක්රියාවෙන් ජීවීතාන්තය දක්වා කියලා වෙනස් කරගත්තැකි. ජීවිතාන්තය එක ආයෙ 20කට අඩු කරගත්තැකි.Ahema ne. marna daduwama thiyana ayata nidahas wenna be