මෙහෙම පුලුවන්ද උසාවියෙ .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මරන්නේ නෑ දඬුවම කියලා නම වෙනස් කරා නම් හරි
     
    • Haha
    Reactions: skymicro

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    අන්න මුන්ට පිස්සුද ?

    යකෝ රජයේ වියදමින් මුන්ට මැරෙනකන් කන්න දෙනවා . ඕකුන් ගෙදර හිටියනම් ඔයිට වඩා වියදම් යනවනේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,844
    1
    6,694
    113
    අම්මල පවු මොනව උනත්

    එල්ලුම් ගහනම් ගේනෙකල් නැ ලංකාවෙ , අනුරත් කිව්ව මරණීය දණ්ඩනයට විරුද්ධයි කියල

    මුන්ට ඉතින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම තමා ...

    රේනෝ සිල්වා වගෙ high profile උනානම් Prison Hospital එකෙ ඉන්න තිබ්බ ආතල් එකෙ ඒකත් නැ මුන්ට 😅
     
    • Like
    Reactions: Udee KJ

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අම්මල පවු මොනව උනත්

    එල්ලුම් ගහනම් ගේනෙකල් නැ ලංකාවෙ , අනුරත් කිව්ව මරණීය දණ්ඩනයට විරුද්ධයි කියල

    මුන්ට ඉතින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම තමා ...

    රේනෝ සිල්වා වගෙ high profile උනානම් Prison Hospital එකෙ ඉන්න තිබ්බ ආතල් එකෙ ඒකත් නැ මුන්ට 😅
    තමුන්ගේ වත්කම් අනුව තමයි. අර මීගමුවේ එකෙක් සෙල් එක හොටෙල් රූම් එකක් කරගෙන තිබ්බෙ.
     
    • Like
    Reactions: Yeezus

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මරණ දඬුවම නමට විතරයි, උන්ට කන්න බොන්න නාන්න හෝටල් බිල ගෙවන්නේ උඹේ බදු සල්ලි වලින්
     
    • Like
    Reactions: Yeezus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    එල්ලුම් ගහ හොඳ වැඩි , ජීවිතාන්තය දක්වා සිරදඬුවම නම් 100% මදි .
    අනිවා දඬුවම් තියෙන්න ඕන , මැරෙන ගානට වධ දෙන උන්ටම සිය දිවි නසා ගන්න හිතෙන ගානට දඬුවම් දෙන්න ඕන මැරෙනකන් තියේගෙන , මැරෙන්න හෝ සිය දිවි නසා ගන්න නොදී , එතකොට අඩු වෙනවා අපරාධ රටේ .



    එකකෝ මරණීය දණ්ඩනය හම්බ උන උන්ට appeal කරන්න lawyer කෙනෙක් මීට් වෙන්න හැර වෙන කිසිම කෙනෙක් මීට් වෙන්න බැරි වෙන්න නීති ගේන්න ඕන අඩු තරමේ
     
    • Like
    Reactions: Yeezus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,659
    113
    අනුරයියට තියෙන්නේ එල්ලන්න දිනයක් දෙන්න. එච්චරයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ahema ne. marna daduwama thiyana ayata nidahas wenna be
    දන්න විදිහට මරණ දඬුවම යහපත් කල්ක්‍රියාවෙන් ජීවීතාන්තය දක්වා කියලා වෙනස් කරගත්තැකි. ජීවිතාන්තය එක ආයෙ 20කට අඩු කරගත්තැකි.

    අනික තමයි හිරේ ටයිම් එක කැල්කුලේට් කරන්න සෙනසුරාදා, ඉරිදා නිවාඩු දවස් ඇරලාලු. අවුරුද්දක් කිව්වත් ඇත්තටම මාසෙ නමයක්ද දහයක්ද තමයි සෙට් වෙනවා කියන්නෙ.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    oya naduwedi.. mun set eka kaduwalin kapala tamayi anith patte minissu 3k marala thiyenne.. sadarana sakayen obbata oppu wela thiyenawaa..

    mun set ekatama wedi thiyala marala dammanam hari.. waraddata daduwamak denna oone
     
    • Wow
    Reactions: pasansnoop