මෙහෙම මී කිරි කාල තියෙනවද ?

pdkuma

Well-known member
  • May 22, 2016
    632
    758
    93
    මෙහෙම මී කිරි කාල තියෙනවද ?

    :rofl: :rofl:
    මෙහෙම මී කිරි කාල තියෙනවද ?
    මී කිරි කෝප්පයකට සීනි අවශ්‍ය තරම් (පැනි දැම්මොත් වැඩේ අවුල් වෙයි ) දාල මයිලෝ තේ හැන්දක් (ඕනේ නම් දෙකක් හෝ ඊට වැඩි උනත් කමක් නෑ) සහ වතුර මිලි ලීටර් 15ක් (තේ හැඳි 3ක්) විතර දාල හොඳට කලවම් කරන්න.
    ඊට පස්සේ ටික වේලාවක් ෆ්‍රිජ් එකේ තියල කාල බලන්න.

    පිස්සු වගේ හිතුනට මේකෙත් පොඩි ලල් එකක් තියෙනව.

    ඔක්කොම ටික කියෝල මොකාද වගේ "අදාල නෑනේ" කියාපන්කෝ බලන්න :P:P :P:P.
     
    Last edited:
    • Like
    Reactions: peacock

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    images