නිවසේදීම පිරිසිදු මී කිරි හදා ගනිමු

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    එලකිරි මීකිරි වල උශ්න සීතල ගතිය කොහොමද බන්?

    මන් අහල තියෙන විදිහට එකක් උශ්නයි එකක් සීතලයි
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo

    නිවසේදීම පිරිසිදු මී කිරි හදා ගනිමු​

    Step 01 - මී හරකෙක් මිලදී ගැනීම

    කියලා තියන විදියට හැදුවම හරියනවා (අපේ ගෙදර සහ අපේ තාත්තගෙ අම්මා ලඟ ඉස්සර හරක් හිටියා ඒක නිසා කිරි හදන හැටි සම්පූර්න එක්ස්පීරියන්ස් එකක් මට තියනවා)
    මහුන් දානකොට සාමාන්‍යෙන් තේ හැන්දකින් 1/4 එකක් වගේ තමයි දාන්න ඕන, වැඩි උනොත් කිරි මිදුනට පස්සෙ සමහර තැන් වල ලොකු ලොකු කැටිති වගේ හැදෙනවා ඒව පොඩ්ඩක් ඇඹුල් රසයි,
    මුහුන් දාන්න කලින් උඩ හැදෙන යොදය ටික අයින් කරන්න ඕන, කඩේ කිරි වලින් හැදුවොත් නං කොහොමද දන්නෙ නැහැ, ගෙදර කිරි වලින් හැදුවම මේ යොදය ටික ගොඩක් ගනට හැදෙනවා, ඒකට පට්ටම රසයි, ඒක කනවා නං බලං ඉද්දි මහත් වෙන්නෙ. පොඩි කාලේ දිනපතා කාල තියනවා.

    එලකිරි මීකිරි වල උශ්න සීතල ගතිය කොහොමද බන්?

    මන් අහල තියෙන විදිහට එකක් උශ්නයි එකක් සීතලයි
    එලකිරි සීතලයි, මී කිරි ඌශ්නයි කියලා නේ කියන්නෙ, මම නං ඕව ගනන් ගන්නෙ නැහැ හැබැයි සෙම ගතියක් වගේ තියනවා නං එලකිරි කාපු ගමන් සෙම වැඩිවෙන කේස් එකක් තියනවා

    කිරි සීනි දාල කන්න මිදෙන තරමට මිදෙන්න කලින්, ලාවට මිදුනු කිරි, හොදියි බතුයි එක්ක කන්න පුලුවන්, ඒක පට්ටම කෑමක් කාපු එකෙක් ඉන්නවා නං කියයි.
     
    Last edited: