මෙහෙම රතු පාටින් ලියල තියෙන්නෙ මොකක්ද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images


    Leave Against Medical Advice,
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Left Against Medical Advice.

    බලෙන් ටිකට් කපාගෙන ගියාම ඕක ලියන්නේ. ඩොකාට resposibility එන එක සෑහෙන අඩු වෙනවා
     
    • Sad
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,921
    26,457
    113
    අද අපෙ ක්ලිනික් එකට ආවා අවුරුදු 40 ගානක විතර ගෑණු කෙනෙක්. ෆුල් ඩිප්‍රෙස් කේස්. මිඩ් වයිෆ් කෙනෙක්. අයියාගෙන් හරි කරදරේලු , බයික් එක හදලා දෙන්න කිය කිය හැමදාම ගෙදර එනවළු. ඒ ආවාම පදින්නද, පදින්නද කිය කිය අහලා වද දෙනවළු, මොකක්ද ඇහුවම ඇහැක් ගහලා බයික් එක කියනවළු. ආයේ ටිකකින් අරින්නද, අරින්නද කියලා අහනවළු, මොනවද ඇහුවම ඇහැක් ගහලා බයික් එකේ හුලං කියනවළු.
    මේ ළඟකදි ෆ්ලෙෂ්ලයිට් එකක් පෙන්නල කොහොමද බාණ්ඩෙ කියලා ඇහුවළු. මිනිහාගෙන් කේස්ලු අයියා මේ කරන අවලම් වැඩ නිසා.

    බාගෙට ට්‍රීට්මන්ට් කරගෙන බලෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා. අයියට නාලා කන්න කොත්තුවක් ගිහින් දෙන්න ඕනේ කියලා. මම ඉතින් ටිකට් එකේ LAMA note එකක් දාලා යැව්වා. අසම්මත ජීවිත.

    නර්ස් @Kalegana තමයි wheel chair එකේ දාගෙන වාහනේට ගිහින් දැම්මෙ
     
    • Sad
    Reactions: Its Me Im Back

    Its Me Im Back

    Well-known member
  • අද අපෙ ක්ලිනික් එකට ආවා අවුරුදු 40 ගානක විතර ගෑණු කෙනෙක්. ෆුල් ඩිප්‍රෙස් කේස්. මිඩ් වයිෆ් කෙනෙක්. අයියාගෙන් හරි කරදරේලු , බයික් එක හදලා දෙන්න කිය කිය හැමදාම ගෙදර එනවළු. ඒ ආවාම පදින්නද, පදින්නද කිය කිය අහලා වද දෙනවළු, මොකක්ද ඇහුවම ඇහැක් ගහලා බයික් එක කියනවළු. ආයේ ටිකකින් අරින්නද, අරින්නද කියලා අහනවළු, මොනවද ඇහුවම ඇහැක් ගහලා බයික් එකේ හුලං කියනවළු.
    මේ ළඟකදි ෆ්ලෙෂ්ලයිට් එකක් පෙන්නල කොහොමද බාණ්ඩෙ කියලා ඇහුවළු. මිනිහාගෙන් කේස්ලු අයියා මේ කරන අවලම් වැඩ නිසා.

    බාගෙට ට්‍රීට්මන්ට් කරගෙන බලෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා. අයියට නාලා කන්න කොත්තුවක් ගිහින් දෙන්න ඕනේ කියලා. මම ඉතින් ටිකට් එකේ LAMA note එකක් දාලා යැව්වා. අසම්මත ජීවිත.
    Mara ponnayekne
    Bijja kapanna one huttage
    Kohe inna gobbayekda ayya sonnaya