මෙහෙම වචන යොදන්ඩ පුළුවන්ද... ඔහු සංගීත ක්ෂේත්රයට විශාල මෙහෙවරක් දැක්වීය
AnuradhaRa Well-known member Dec 25, 2010 62,229 1 -891 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 19, 2019 #1 මෙහෙම වචන යොදන්ඩ පුළුවන්ද... ඔහු සංගීත ක්ෂේත්රයට විශාල මෙහෙවරක් දැක්වීය
AnuradhaRa Well-known member Dec 25, 2010 62,229 1 -891 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 19, 2019 #5 Alexb said: News viyawaharaya Click to expand... විශාල මෙහෙවරක් ඉටු කළේය කිව්වනං හරි.. මෙහෙවරක් දැක්වීය මටනං මේක හෙන නුහුරුයි.. Reactions: Sonik Sonik and Saharan
Alexb said: News viyawaharaya Click to expand... විශාල මෙහෙවරක් ඉටු කළේය කිව්වනං හරි.. මෙහෙවරක් දැක්වීය මටනං මේක හෙන නුහුරුයි..