මෙහෙම වැඩ කරන්න එපා.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙම වැඩ කරන්න එපා.

    cvbg.jpg
     
    • Like
    Reactions: crazybuddy

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය වගේ දේවල් කරන උන්ටත් ඔහොමම වෙන්ඩ ඕනේ
    කාලකන්නි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු කියන්නෙ මහ කාලකන්නි ජීවීන් කොට්ඨාශයක් බං.. අනුන් ගැන තඹේකට මායිම් නොකරන, අනුන්ට ඉරිසියා කරන කුහකකම් කරන, තමන් විතරක් ජීවත් වෙලා හිටියාම ඇතියි කියලා හිතන සක්කිලිම සක්කිලි හැත්තක්..:growl:

    මේ වගේ වැඩ කරන උන් නම් එකපාර මැරෙන්න නරකයි.. විදවලා පණුවො දාලා කුනුවෙලා මැරෙන්න ඕන.. ඔය බල්ලව මුන්ට හම්බවුනේ නැත්තං ඌට වෙන්නෙ ඒ දේමයි.. මොකද ඌට තුවාලෙට බෙහෙත් දාගන්න කියලද.. දොස්තර කෙනෙක් ගාවට යන්න කියලද.. කරුමක්කාර වේස හැත්ත.. තව එකෙක්ගෙ දුක නොතේරෙන..:angry:
     
    • Like
    Reactions: Screw SL

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    බලපන් පෝය දවසේ ඉස්සෙල්ලම දැක්කේ මේකනේ.. :baffled: පවු බන්..ඕක කරපු උන් මොන හිතකින් ඕව කරනවද මන්ද :angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපන් පෝය දවසේ ඉස්සෙල්ලම දැක්කේ මේකනේ.. :baffled: පවු බන්..ඕක කරපු උන් මොන හිතකින් ඕව කරනවද මන්ද :angry::angry::angry:

    මොන හිතක්වත් නෑ.. හිතක් තියෙන උන් ඕව කරනවද බං..
    බහුතරයක් මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි.. ඒකයි අවුල..
    උන්ට තව එකෙක්ගෙ දුක, වේදනාව තේරෙන්නෙ නැහැ..

    අපි හිතරන තරම් ලෝකය හිතන තරම් සුන්දර නෑ බං..
    :yes:

    වදපු අම්මයි, හදපු තාත්තයි මහලු මඩම් වලට දාන, පාරවල් වල අතෑරලා යන, අලුත උපන් දරුවො කුනු ගොඩවල් වල දාලා යන, පුංචි දේටත් මිනිහෙක්ගෙ ජීවිතය නැති කරල දාන උන් ඉන්න රටක සත්තු ගැන අනුකම්පා කරන උන් ඉන්නවා කියනවා නම් ඒක විහිලුවක්..
    :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave sitina godak denek Bana asanna pamanai danne. Bana pilipadinna danne naha. Godak denek pansal yanne somiyata vahal vela. Upasaka Mahatha katin pamanai. Wada[work] valin upasaka neve.