මෙහෙම වැඩ කරන්න එපා.
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Jun 6, 2017 #1 මෙහෙම වැඩ කරන්න එපා. Reactions: crazybuddy
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Jun 6, 2017 #3 ඔය වගේ දේවල් කරන උන්ටත් ඔහොමම වෙන්ඩ ඕනේ කාලකන්නි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 8, 2017 #8 මිනිස්සු කියන්නෙ මහ කාලකන්නි ජීවීන් කොට්ඨාශයක් බං.. අනුන් ගැන තඹේකට මායිම් නොකරන, අනුන්ට ඉරිසියා කරන කුහකකම් කරන, තමන් විතරක් ජීවත් වෙලා හිටියාම ඇතියි කියලා හිතන සක්කිලිම සක්කිලි හැත්තක්.. මේ වගේ වැඩ කරන උන් නම් එකපාර මැරෙන්න නරකයි.. විදවලා පණුවො දාලා කුනුවෙලා මැරෙන්න ඕන.. ඔය බල්ලව මුන්ට හම්බවුනේ නැත්තං ඌට වෙන්නෙ ඒ දේමයි.. මොකද ඌට තුවාලෙට බෙහෙත් දාගන්න කියලද.. දොස්තර කෙනෙක් ගාවට යන්න කියලද.. කරුමක්කාර වේස හැත්ත.. තව එකෙක්ගෙ දුක නොතේරෙන.. Reactions: Screw SL
මිනිස්සු කියන්නෙ මහ කාලකන්නි ජීවීන් කොට්ඨාශයක් බං.. අනුන් ගැන තඹේකට මායිම් නොකරන, අනුන්ට ඉරිසියා කරන කුහකකම් කරන, තමන් විතරක් ජීවත් වෙලා හිටියාම ඇතියි කියලා හිතන සක්කිලිම සක්කිලි හැත්තක්.. මේ වගේ වැඩ කරන උන් නම් එකපාර මැරෙන්න නරකයි.. විදවලා පණුවො දාලා කුනුවෙලා මැරෙන්න ඕන.. ඔය බල්ලව මුන්ට හම්බවුනේ නැත්තං ඌට වෙන්නෙ ඒ දේමයි.. මොකද ඌට තුවාලෙට බෙහෙත් දාගන්න කියලද.. දොස්තර කෙනෙක් ගාවට යන්න කියලද.. කරුමක්කාර වේස හැත්ත.. තව එකෙක්ගෙ දුක නොතේරෙන..
Dumbledore Well-known member Oct 1, 2012 2,362 951 113 Godric's Hollow Jun 8, 2017 #9 බලපන් පෝය දවසේ ඉස්සෙල්ලම දැක්කේ මේකනේ.. පවු බන්..ඕක කරපු උන් මොන හිතකින් ඕව කරනවද මන්ද
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 8, 2017 #11 Dumbledore said: බලපන් පෝය දවසේ ඉස්සෙල්ලම දැක්කේ මේකනේ.. පවු බන්..ඕක කරපු උන් මොන හිතකින් ඕව කරනවද මන්ද Click to expand... මොන හිතක්වත් නෑ.. හිතක් තියෙන උන් ඕව කරනවද බං.. බහුතරයක් මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි.. ඒකයි අවුල.. උන්ට තව එකෙක්ගෙ දුක, වේදනාව තේරෙන්නෙ නැහැ.. අපි හිතරන තරම් ලෝකය හිතන තරම් සුන්දර නෑ බං.. වදපු අම්මයි, හදපු තාත්තයි මහලු මඩම් වලට දාන, පාරවල් වල අතෑරලා යන, අලුත උපන් දරුවො කුනු ගොඩවල් වල දාලා යන, පුංචි දේටත් මිනිහෙක්ගෙ ජීවිතය නැති කරල දාන උන් ඉන්න රටක සත්තු ගැන අනුකම්පා කරන උන් ඉන්නවා කියනවා නම් ඒක විහිලුවක්..
Dumbledore said: බලපන් පෝය දවසේ ඉස්සෙල්ලම දැක්කේ මේකනේ.. පවු බන්..ඕක කරපු උන් මොන හිතකින් ඕව කරනවද මන්ද Click to expand... මොන හිතක්වත් නෑ.. හිතක් තියෙන උන් ඕව කරනවද බං.. බහුතරයක් මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි.. ඒකයි අවුල.. උන්ට තව එකෙක්ගෙ දුක, වේදනාව තේරෙන්නෙ නැහැ.. අපි හිතරන තරම් ලෝකය හිතන තරම් සුන්දර නෑ බං.. වදපු අම්මයි, හදපු තාත්තයි මහලු මඩම් වලට දාන, පාරවල් වල අතෑරලා යන, අලුත උපන් දරුවො කුනු ගොඩවල් වල දාලා යන, පුංචි දේටත් මිනිහෙක්ගෙ ජීවිතය නැති කරල දාන උන් ඉන්න රටක සත්තු ගැන අනුකම්පා කරන උන් ඉන්නවා කියනවා නම් ඒක විහිලුවක්..
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Jun 8, 2017 #12 oka karapu eka heta poyata pansaluth yai
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jun 8, 2017 #13 Lankave sitina godak denek Bana asanna pamanai danne. Bana pilipadinna danne naha. Godak denek pansal yanne somiyata vahal vela. Upasaka Mahatha katin pamanai. Wada[work] valin upasaka neve.
Lankave sitina godak denek Bana asanna pamanai danne. Bana pilipadinna danne naha. Godak denek pansal yanne somiyata vahal vela. Upasaka Mahatha katin pamanai. Wada[work] valin upasaka neve.