මේකනේ..මිනිස්සු පස් දෙනෙක් නිකන් මැරෙන්න යනව බලන් ඉන්නත් බෑ..එක මිනිහෙක් නිරපරාදේ මරන්නත් බෑ..මං ඔතන හිටියනම් එක මිනිහෙක් ඉන්න පැත්තට ඉක්මනටම ස්විච් එක දාල ඒක නවත්ත ගන්න අනිත් මිනිස්සු පස් දෙනාවත් එක්කාසු කරගෙන උත්සාහයක් ගන්නව ට්‍රොලිය නවත්තන්න..මිස් උනොත් එක මිනිහයි, හරි ගියොත් ජීවිත 6 යි..උත්තරයක් නැති ප්‍රශ්නයක් නෑනෙ.
මෙතන අවුල අපිට වෙන කරන්න කිසිම දෙයක් නැති එක නෙ. කවුරුහරි අනිවාර්යයෙන්ම මැරෙනවා.
ස්විච් එක දාල ට්‍රොලිය දෙවෙනි පාරට හරවනවා. ..............
මේ ස්විච් එක තියෙන්නෙ ට්‍රොලියෙ වෙන්න ඕන.එහෙනම් මම ඉන්නෙත් ට්‍රොලියෙනෙ....
මම ස්විච් එක දාලා අර තනි මිනිහට කෑ ගහලා කියනව අයින් වෙන්න කියලා.
කොහොමත් පස් දෙනෙක් මරනයෙන් බේරා ගන්න එක වැඩිය වටිනවා.
අපි ඉන්නෙ කොහෙද කියල කියල නෑ. මේක hypothetical ප්‍රශ්නයක් නෙ. අපි ස්විච් එක දැම්මොත් නම් ඉතින් අර මිනිහව බේරගන්න කිසිම විදියක් නෑ. අන්තිමට ඉතින් හිතන්න වෙන්නෙ එක්කෙනෙකුට වඩා පස්දෙනෙක් වටිනව කියල තමයි.
Well that's a hard decision to make :S
Mama nan 2nd choice ekata vote kare. 5 denekge jeewitha watinawa tamai eth ekata okata adala nathi kenekge jeewithaya nathi karanna denna be.
මටත් හිතෙනවා ස්විච් එක දාගන්න බැරිවෙයි කියල එවෙලෙට.








