mama nam monawath karanne naha.. mokada othanin kisima kenekge jeewitha gana therana ganna mata aithiyak naha..

man troliya harawanne na machan..math ekatama painawa ara 5 dena ekkama..

කවූද ඡිවත් වෙන්න ඔනෙ කවුද මැරෙන්න ඔනෙ කියල තිරණය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ එක තිරණය වෙන්නෙ ස්වභාව ධර්මයට අනුව තව විධියකට කියනවා නම් ඒ ඒ පුද්ගලයාගේ කර්මයට අනුව එතන පුළුවන් නම් ට්‍රොලිය නතර කරන්න හෝ හානිය අවම කරන්න ක්‍රමයක් බලනවා

අහල පහල පාරවල් වල ඉන්න අය ගැන තමන් යන පාරෙ ඉන්න අය තරම් විපරමින් ඉන්න එකක් නැහැ මම කොහොමටත්. මගේ ක්ෂණික තීරණය වෙන්නෙ අර පස් දෙනාව බේරගන්න එක ( වෙන කෙනෙක්ව මරන එක නෙමෙයි ). ඒත් එහෙම කරන්න යද්දියි මම නම් අනිවාර්යයෙන් ම දකින්නෙ ඒ වැඩෙන් තව කෙනෙක් මැරෙන්න යන බව. ඒ මොහොත වෙනකොට මට කවුරු හරි කෙනෙක්ට මැරෙන්නම වෙන බව පැහැදිලියි. කෙනෙක් බේරලා ආපහු පහක් මරන්න මම එතැනදි තීරණය කරන්නෙ නැහැ කොහොමටත්.


Aniwa mamanam switch ekata athawath thiyanne naa.....Ehema karala hitha hadaganna amarui..Jeewitha kkalema windawanna wenawa .......Samaharawita berena ekkena anith pas denaatama wadiya watinawa wenna puluwan.....


minissu 5 dena bera gaththe na kiyala pawak wenne na..
eth switch eka daala troliya harewwoth api tawa minisek wa maranna udaw denawa..
e kiyanne pawak...
siyalu de wiya yuthu widihata sidda wei kiyala hithana eka tamai hoda...
eth prashnaya harima sankeernai...


ස්විච් එක භාගෙට ඔබනවා..







cngractzhithaganan bh oya kiwwa 5 dena marenen nh sulu thuwala
![]()
ඔව් ඉතින්.. අපි ස්විච් එක එබුවෙ නැත්තන් එයාල මැරෙනවා. 
Mara Prashnayak Thamai

ඒකනෙ..