මෙහෙම වුනොත් මොකද කරන්නේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    uba øya kiyala thiyena vidiyata ban, ithuru wenawa nan a GENES - SPECIAL wanna ooonane. ittin a genes me maha polowe pathuruwanawa. Habai eekata niyamitha , a kiyanne ban sansargaye yedila thawa patiyek hadanna anith kenaa galapenna oonane. ehema unoth ehemai. naththan idala wadak na ban. marenawa
    ඇයි බන් මැරෙන්නේ. උබ කැමතිම කෙල්ලක් නැත්තන් නිළියක් හිටොයොත් ඒත් මැරෙනවාද. අනික මිනිස්සු මැරුණාට අනිත් සම්පත් ඔක්කොම ඉතුරියිනේ. උඹ කමති තැනකට යන්න එන්න පුලුවන්නේ.නොදැකපු දේවල් දකින්න පුලුවන්. කැමති වාහනයක් එළවන්න පුලුවන්
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අලී පත ගඩොල් භාගයක් අරන් ගිහින් කීල්ස් එකටයි ආර්පිකෝ එකටයි කාර්ගිල්ස් එකටයි ගහනවා.. ගහලා ඇතුලේ බඩු ඔක්කොම ගන්නවා.. දෙහිවල නැනෝ ටෙක් එක කඩලා හොඳ කොම්පියුටර් එකක් හදන්න බඩු ගන්නවා..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Revolution , The Last ship බලල මොළේ නරක් වුනු එකෙක් මම වගේ:love::P
    Revolution එකේ වගේ සීන් එකක් වුනොත් හෙන ආතල් නේද බන්..

    කවදාවත් ඒ වගෙ දෙයක් වෙන්න නම් එපා, ඒ වුනාට ඒ වගෙ ෆැන්ටසියක් හදාගත්තම කැරි ආතල් බන්.:P

    මටත් ඕනේ උනේ මේකෙ ඉන්න අයගේ ඔය ෆැන්ටසිය නැත්තන් නිදහස් චින්තනය එලියට ගන්න ඒත් ගොඩක් අයගේ ඔලු දේශපාලනයෙන් අවුල් වෙලා උන් හිතාගෙන ඉන්නේ හැමදේම රාජපක්ෂලායි 225 යි කියලා. තමන්ගේ ප්‍රියයන් ඔක්කොම ඉන්නවා කියද්දිත් මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ඇයි කියලාත් තෙරේන්නේ නෑ.කොච්චර දේවල් හිතන්න පුලුවන්ද.

    Ado patta
    සුපර් මාර්කට් එකට ගිහින් ඇතිවෙනකම් කන්න පුලුවන්
    එච්චරද.
    ------ Post added on Apr 29, 2021 at 7:15 PM

    අලී පත ගඩොල් භාගයක් අරන් ගිහින් කීල්ස් එකටයි ආර්පිකෝ එකටයි කාර්ගිල්ස් එකටයි ගහනවා.. ගහලා ඇතුලේ බඩු ඔක්කොම ගන්නවා.. දෙහිවල නැනෝ ටෙක් එක කඩලා හොඳ කොම්පියුටර් එකක් හදන්න බඩු ගන්නවා..
    කම්පියුටර් ගත්තාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙයිද? ????
    ------ Post added on Apr 29, 2021 at 7:16 PM
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and Erzo

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපිත් මැරෙයිනේ එතකොට
    කන්න බොන්න දේවල්
    වාහන ඒවාට තෙල් / ජලය විදුලිය / බෙහෙත්
    Facebook / Youtube / Films /TV කෝ ඒවා ඉන්ටෙන්ර්ට් කෝ
    අනික් ඔක්කොම දේවල් දෙන්නේ අපිට වෙන මිනිස්සුනේ
    එයාල නැත්තම් අපේ ජීවිතෙත් ඉතා කෙටි :(
    මුදුදෙන් ගඟෙන් මාලු අල්ලගෙන එලවලු පළතුරු කාල ඉන්න පුලුවන්. තෙල් විදුලිය ප්‍රශ්නයක් නෑ නැතුවත් ඉන්න පුලුවන්නේ. වතුර නම් ගඟක් ළඟට ගිහින් පදිංචි උනොත් හරි නැත්තන් ලිං තියෙනවානේ. ලෙඩක් හැදුනොත් තමයි කේස් එක ඉතින්....ඒත් ඉතින් ඒ මාරාන්තික ලෙඩක් හැදුනොත්නේ. උනක් හෙම්මිරිස්සවක් හැදුනා කියලා මැරෙන්නේ නෑනේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔයාට මහින්ද මහත්තයා ගෝටාභය මහත්තයා වටින්නේ නැති වුනාට අපිට රටක් ජාතියක් වටිනවා.
    ලෝකේ හැමෝම මැරිලා ගියා කියන්නේ ඉතින් රටේ ජාතිය ආගම අනතුරේ.
    ඒ නිසා අපි අපිට පුළුවන් ආකරෙන් එතුමන්ලා දෙනමට ගරු බුහුමන් දැක්විය යුතුය.
    කලිසමේ ඉදන් රී ගන්න පොඩි එකාගේ සිට සරමේ ගා ගන්නා මහල්ලා දක්වා සියල්ලෝම දේශපාලනික සත්වයෝය.
    එහෙනම් මහින්ද මහත්තයාගේ සුරුට්ටුව නැවිලා උරපන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Boat ekak aran australia yanawa
    නැවක් එළවලා බලන්නත් පුලුවන් හරි ගියොත් ලෝකේ වටේ යන්න පුලුවන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    කොවිඩ් වලින් මුලු රටේම මිනිස්සු මැරෙනවා.ඔයයි ඔයාගේ කැමතිම නෑදෑයෝ ටිකයි යාලුවෝ ටිකයි විතරක් ඉතුරුවෙනවා. ඔයා මොකද කරන්නේ.නැත්තන් රටේ විතරක් නෙමේ මුලු ලෝකෙන්ම ඔයාල විතරයි ඉතුරු වෙන්නේ කියලා හිතන්න.මොකද කරන්නේ.
    මට නං සන්තෝසේ වැඩිකමට හාට් ඇටෑක් හැදිලා මැරෙයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කොවිඩ් වලින් මුලු රටේම මිනිස්සු මැරෙනවා.ඔයයි ඔයාගේ කැමතිම නෑදෑයෝ ටිකයි යාලුවෝ ටිකයි විතරක් ඉතුරුවෙනවා. ඔයා මොකද කරන්නේ.නැත්තන් රටේ විතරක් නෙමේ මුලු ලෝකෙන්ම ඔයාල විතරයි ඉතුරු වෙන්නේ කියලා හිතන්න.මොකද කරන්නේ.
    එත්කොට මට elakiri එකේ ඇඩ්මින් උනෑකී. ඕහ්හ් යේහ්හ්හ්
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Snacks thamai
    Eth wedak na neda bn
    Aurudu 3n withara expire wenwane
    Anika Koththu shorteats kadath na,curnt ekath nathiwei neh,

    අවුරුදු 4 - 5 යද්දි අපිටම වවාගෙන කන්න වෙනවා
    කරන්ට් එක / ඉන්ටර්නෙට් සේරම නැති වෙනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    අවුරුදු 4 - 5 යද්දි අපිටම වවාගෙන කන්න වෙනවා
    කරන්ට් එක / ඉන්ටර්නෙට් සේරම නැති වෙනවා
    ඉන්ටර්නෙට් නැතිවෙන්න කලින් තියෙන තරමක් ෆිල්ම්, වැල, ටියුටෝරියල් ඕක්කෝම බානවා මම නං