මහින්ද මහත්තය සහ ගෝටාභය මහත්තයා වෙනුවෙන් ස්මරණ සොහොන් මාලිගයක් තනවමි. සා දුසා දුසා සා....![]()
ඔයාට මහින්ද මහත්තයා ගෝටාභය මහත්තයා වටින්නේ නැති වුනාට අපිට රටක් ජාතියක් වටිනවා.හැම දේටම දේශපාලනය ඇදලා ගන්න එපා. ඕක දැන් ඇති වෙලා තියෙන්නේ. කලිසමේ රී ගන්න පොඩි එකාගේ හිටන් කතා කලොත් දේශපාලනය
prajaawa bihi kireemata hakinam ithiri wuu suvishesha jaana wagaa karanawa.
naththan,
Hipiyo wage maanasikathwayak nathi nisa, siyadivi haani karaganeema.
Me too1. ඉතුරු එවුන් ටිකත් මරනවා
2. මැරෙන කන් ආතල් එකෙ තනියෙන් ඉන්නවා
කැමති අය විතරයිමගේ නෑදෑයෝ ඉතුරු වෙනවා නම් මං ඉඳලා වැඩක් නෑ.![]()
පුළුවන් තරම් ඈතට යන එක තමයි කරන්නෙ.කැමති අය විතරයි
uba øya kiyala thiyena vidiyata ban, ithuru wenawa nan a GENES - SPECIAL wanna ooonane. ittin a genes me maha polowe pathuruwanawa. Habai eekata niyamitha , a kiyanne ban sansargaye yedila thawa patiyek hadanna anith kenaa galapenna oonane. ehema unoth ehemai. naththan idala wadak na ban. marenawaa kiwwe



කොහෙ කොහෙද ඇවිදින්නේපුළුවන් තරම් ඈතට යන එක තමයි කරන්නෙ.![]()
අපිත් මැරෙයිනේ එතකොටකොවිඩ් වලින් මුලු රටේම මිනිස්සු මැරෙනවා.ඔයයි ඔයාගේ කැමතිම නෑදෑයෝ ටිකයි යාලුවෝ ටිකයි විතරක් ඉතුරුවෙනවා. ඔයා මොකද කරන්නේ.නැත්තන් රටේ විතරක් නෙමේ මුලු ලෝකෙන්ම ඔයාල විතරයි ඉතුරු වෙන්නේ කියලා හිතන්න.මොකද කරන්නේ.
