මෙහෙම වුනොත් මොකද කරන්නේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    MV5BOTJkZGZmOGEtZDkyZC00ZTJlLWI1M2ItMmEzYzY3NTg1ZTYxXkEyXkFqcGdeQXVyMTAzNDQ1MTI@._V1_.jpg

    ඕක හොඳද බං?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අවුරුදු 4 - 5 යද්දි අපිටම වවාගෙන කන්න වෙනවා
    කරන්ට් එක / ඉන්ටර්නෙට් සේරම නැති වෙනවා
    ඒකත් අමුතුම අත්දැකීමක් වෙයි. තමන් කැමතිම අයත් එක්ක එක ගෙදරක රෑ ලාම්පු එළියෙන් කතා කර කර ඉන්න පුලුවන්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හැම දේටම දේශපාලනය ඇදලා ගන්න එපා. ඕක දැන් ඇති වෙලා තියෙන්නේ. කලිසමේ රී ගන්න පොඩි එකාගේ හිටන් කතා කලොත් දේශපාලනය
    මුඩුක්කු බල්ලා ආවාම එහෙම තමයි :poop: :poop: :poop: ... මුලු කිරියම ගදගස්සලා යන්නේ....කුනුහරුප විමානයයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මට නං සන්තෝසේ වැඩිකමට හාට් ඇටෑක් හැදිලා මැරෙයි
    හාට් ඇටෑක් එකක් වගේ හැදුනොත්නම් ඉතින් සොරි තමයි. හැබැයි ඉතුරු වුන සෙට් එකේ ඒ සම්බන්ධ දොස්තර කෙනෙක් හිටියොත් හරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හාට් ඇටෑක් එකක් වගේ හැදුනොත්නම් ඉතින් සොරි තමයි. හැබැයි ඉතුරු වුන සෙට් එකේ ඒ සම්බන්ධ දොස්තර කෙනෙක් හිටියොත් හරි

    දොස්තරට දෙන්න බෙහෙත් හදන්නෙ කවුද. තියෙන ඒවත් කල් ඉකුත්වෙනවනෙ
     
    • Like
    Reactions: Solo Rider

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඒකත් අමුතුම අත්දැකීමක් වෙයි. තමන් කැමතිම අයත් එක්ක එක ගෙදරක රෑ ලාම්පු එළියෙන් කතා කර කර ඉන්න පුලුවන්
    ඒ ෆීල් එක මරු බන්.. අපේ දැනටත් කුඹුරු කෙරෙනවා.. මහන්සි තමයි.. ඒ උනත් මරු බන්... පාඩුවේ ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා..

    මම දන්න ගොඩක් උන් ගම් ඇතුලේ ඉන්නවා, උන් අපිට වඩා හම්බකරනවා බන්.. ගම්මිරිස් / තේ / කහ / ඉඟුරු දාලා.. උන්ගේ ජොබ් එක ඒක... එක මල්ලි කෙනෙක් ගිය මාසේ ඇක්සියෝ එහෙකුත් ගෙනාවා.. ඌ ජොලියේ ඒවා කරන් ඉන්නවා.. අපි මෙහේ මැරෙනවා..:(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මුඩුක්කු බල්ලා ආවාම එහෙම තමයි :poop: :poop: :poop: ... මුලු කිරියම ගදගස්සලා යන්නේ....කුනුහරුප විමානයයි.

    ඔව් බන් දැන් පොඩි එකාගේ ඉඳන් දේශපාලනය. දේශපාලකයාට බනින එක ඇරෙන්න වෙන ජීවිතයක් නෑ සමහර උන්ට.ගෑනිට බබා හම්බුනේ නැති උනත් බනින්නේ දේශපාලකයාට. ඔය දේශපාලනයට වඩා කොච්චර සුන්දර දේවල් තියෙනවාද මිනිස්සුන්ට කතා බහ කරන්න

    දොස්තරට දෙන්න බෙහෙත් හදන්නෙ කවුද. තියෙන ඒවත් කල් ඉකුත්වෙනවනෙ
    ඔව් නේද.හාට් ඇටෑක් නොහැදේවා කියලා හිතමු
    ------ Post added on Apr 29, 2021 at 8:01 PM
     
    • Like
    Reactions: weer 11

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඒ ෆීල් එක මරු බන්.. අපේ දැනටත් කුඹුරු කෙරෙනවා.. මහන්සි තමයි.. ඒ උනත් මරු බන්... පාඩුවේ ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා..

    මම දන්න ගොඩක් උන් ගම් ඇතුලේ ඉන්නවා, උන් අපිට වඩා හම්බකරනවා බන්.. ගම්මිරිස් / තේ / කහ / ඉඟුරු දාලා.. උන්ගේ ජොබ් එක ඒක... එක මල්ලි කෙනෙක් ගිය මාසේ ඇක්සියෝ එහෙකුත් ගෙනාවා.. ඌ ජොලියේ ඒවා කරන් ඉන්නවා.. අපි මෙහේ මැරෙනවා..:(

    හැබැයි වගාව හැමෝටම හරියන්නේ නෑ. තමන්ට අවශ්‍ය දේ තමන් වවාගන්නවා වගේ නෙමේනේ විකුනන්න වවද්දි. ලොකු කට්ටක් කන්න වෙනවා අවුවේ වේලි වේලි පොළොව කොට කොට. හැබැයි ගම්වල හවස ජීවිතය මරු. ඉස්සර අපි ගමේ ගියාම පවුලේ හැමෝම මහ ගෙදර එකතු වෙනවා හවසට රෑ වෙනකල් ලාම්පුවක් එහෙම කතා පත්තු කරගෙන කතා කර කර ඉන්නවා. හැබැයි ඒ ගමට පස්සෙ විදුලිය ආවා. වැවට ගිය මිනිස්සුන්ගේ ගෙවල් වලටම වතුර ලයින් එක ආවා. තාප්පයක්වත් තිබ්බෙ නැති ගෙවල් වටකරගෙන මිනිස්සු තාප්ප ගහගන්න පටන් ගත්තා තනියම හැමදේම ගොඩ ගහගන්න පටන් ගත්තා. අනිත් කෙනාට වඩා තමන් පොහොසත් වෙන්න ඕනේ කියන දේ හිතන්න ගත්තා. දැන් අර තිබ්බ ගම ගොඩක් වෙනස් වෙලා. දැන් හවසට මිනිස්සු එකතු වෙන්නේ නෑ ටීවි එක ඉස්සරහට වෙලා තනියම ඉන්නවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653

    සහතික ඇත්ත මටත් ඔය අත්දැකීම තියෙනවා. දැන් ගම්වලත් තියෙන්නේ තනිකර තරඟේ. ඉස්සර අපේ කුරුණෑගල පැත්තේ මාමා කෙනෙක්ගේ ගෙදර අපි යනවා නිවාඩු කාලෙට. ඒ දවස් වල තනිකර ගම. ගමේ හැමෝව වගේ නෑවේ වැවෙන්. දැන් එකෙක් වැවෙන් නාන්නේ නෑ. නාන මංකඩත් දැන් කැලෑ වැවලා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    meke mokadda venne

    සහතික ඇත්ත මටත් ඔය අත්දැකීම තියෙනවා. දැන් ගම්වලත් තියෙන්නේ තනිකර තරඟේ. ඉස්සර අපේ කුරුණෑගල පැත්තේ මාමා කෙනෙක්ගේ ගෙදර අපි යනවා නිවාඩු කාලෙට. ඒ දවස් වල තනිකර ගම. ගමේ හැමෝව වගේ නෑවේ වැවෙන්. දැන් එකෙක් වැවෙන් නාන්නේ නෑ. නාන මංකඩත් දැන් කැලෑ වැවලා.

    සංවර්ධනයේ ප්‍රශ්න ඕවා තමයි මිනිස්සුන්ගේ සුන්දරත්වය නැතුව යනවා
    ------ Post added on Apr 29, 2021 at 8:56 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    අලී පත ගඩොල් භාගයක් අරන් ගිහින් කීල්ස් එකටයි ආර්පිකෝ එකටයි කාර්ගිල්ස් එකටයි ගහනවා.. ගහලා ඇතුලේ බඩු ඔක්කොම ගන්නවා.. දෙහිවල නැනෝ ටෙක් එක කඩලා හොඳ කොම්පියුටර් එකක් හදන්න බඩු ගන්නවා..
    මගෙත් අර Nanotek එක ගැන හිත යට එහෙම අදහසක් තියෙනවා........... :P :P