ඉදිරියේ රාළ;20183635 said:සුෂුම්නාව ප්රමුඛව ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමෙන්.
+12මචං මේක ගැන හොද විස්තරයක් දාන්න පුළුවන් නම් ගොඩක් අයට වැදගත් වෙයි+12
diyawediyawa gena nam den unandu wenna wei wage, maha dennatama den hedila tiyenne.![]()
එහෙනම් ටිකක් පරිස්සමෙන් මචං හැදෙන්න කලින් නවත්ත ගත්තම හරි
දැන්නම් මටත් එහෙම දැනෙනව ඕයි.ඒ උඹ කිව්වට පස්සෙ නිකන් ඒවගේ දැනෙනවා කියහන්කෝ...![]()



sirawata dan kale hatiya aniwa hama awuruddema full body check up ekak kara ganilla.... mona weyida kiyala katath kiyanna baa....
උඹ කිව්වට පස්සේ නිකන් වතුරත් තිබහයි වගේ කකුලුත් රිදෙනව වගේ බරත් අඩු වෙලා වගේ...![]()
