මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..
Page එක ලෝඩ් වෙලා එකපාරම උඩින් Empty Space එකක් පෙන්නනවා.. ටික වෙලාවකින් නැති වෙනවා.. ඒත් කලින් එහෙම උනේ නෑ.. ඊයෙ තමා අවුල ආවේ.. අනිත් බ්රව්සර් වල මෙහෙම අවුලක් නෑ..
මොකක්ද අවුල..? දන්න කෙනෙක් උදව් කරපල්ලකො..

මොකක්ද අවුල..? දන්න කෙනෙක් උදව් කරපල්ලකො..



