මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

    Page එක ලෝඩ් වෙලා එකපාරම උඩින් Empty Space එකක් පෙන්නනවා.. ටික වෙලාවකින් නැති වෙනවා.. ඒත් කලින් එහෙම උනේ නෑ.. ඊයෙ තමා අවුල ආවේ.. අනිත් බ්‍රව්සර් වල මෙහෙම අවුලක් නෑ..:(

    මොකක්ද අවුල..? දන්න කෙනෙක් උදව් කරපල්ලකො..:dull:


    i7vJ8tg.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mageth wenawa ban iye idan
    එහෙමද මචෝ.. මං කීප දෙනෙක්ගෙන් ඇහුවා සීන් එක.. එයාලා කිව්වා එහෙම අවුලක් නෑ කියලා.. ඒකයි ත්‍රේඩ් එකක් දැම්මෙ.. මොකක්ද දන්නෑ අවුල..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ccleaner dala clean karala balapn mchn
    කලා මචං.. මම ගිණි නරියත් Revo Uninstaller Pro එකෙන් සම්පූර්ණයෙන්ම මකලා අලුතින් දැම්මා.. ඒත් මෙහෙමයි.. පේජ් එක ලෝඩ් වෙලා විනාඩියක් විතර ගිහින් ඔය Empty Space එක නැති වෙනවා.. හිතාගන්න බෑ මොකක්ද අවුල කියලා..:(
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මගෙත් වෙනව ඊයෙ ඉඳල.ක්‍රෝම් එකේ. අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දාල බැලුව ඒත් එහෙමමයි. මම හිතුවෙ මගෙ එකේ අවුලක් වෙන්න ඇති කියල . ඇනයක් වෙලා තියෙන්නෙ ඒක දැන්.ගොසිප්ලන්කා සයිට් එකට යද්දිත් එහෙම වෙනව.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අලුත් අප්ඩේට් එකේ කේස් එකක්ද දන් නෑ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කලා මචං.. මම ගිණි නරියත් Revo Uninstaller Pro එකෙන් සම්පූර්ණයෙන්ම මකලා අලුතින් දැම්මා.. ඒත් මෙහෙමයි.. පේජ් එක ලෝඩ් වෙලා විනාඩියක් විතර ගිහින් ඔය Empty Space එක නැති වෙනවා.. හිතාගන්න බෑ මොකක්ද අවුල කියලා..:(

    :(:( ehenam thaw apoddak balanna wenawa :(:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් වෙනව ඊයෙ ඉඳල.ක්‍රෝම් එකේ. අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දාල බැලුව ඒත් එහෙමමයි. මම හිතුවෙ මගෙ එකේ අවුලක් වෙන්න ඇති කියල . ඇනයක් වෙලා තියෙන්නෙ ඒක දැන්.ගොසිප්ලන්කා සයිට් එකට යද්දිත් එහෙම වෙනව.
    අනේ මන්දා මචං මොකක් වෙලාද කියලා.. හදාගන්න මාර ට්‍රයි එකක් දුන්නා.. තීම් එක වෙනස් කලාම හරි.. Main තීම් එකේ තමා මේ අවුල තියෙන්නෙ..:(

    අලුත් අප්ඩේට් එකේ කේස් එකක්ද දන් නෑ
    මම ඇඩ්මින් අයියටත් මැසේජ් එකක් දැම්මා.. හැදුවොත් හරි බං.. මං හිතුවෙ මට විතරක් තියෙන අවුලක් කියලා.. උඹත් පොඩ්ඩක් තීම් එක වෙනස් කරල බලපං මචං..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    EK Main තීම් එකට මාරු කරලා ගිණි නරියගෙන් ගිහින් බලපංකො මචෝ පොඩ්ඩක්.. :(

    තීම් එකේ අව්ලක් තමා බන් මම හිතන්නේ.
    ලෝඩ් වෙලා බ්ලැන්ක් වෙලා ආපහු එනවා.