මෙහෙම වෙන්නෙ ඇයි (Whatsapp banned! )

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Contact list එකේ නැති numbers වලට bulk message send කරාම ඔහොම වෙනවා කියනවා.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මගේ යාලුවෙක්ටත් උනා පොර නම් පෝර්න් groups ගොඩක් එහෙ මෙහේ share කරා.
    (ඇත්තටම යාලුවෙක් )
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    ඔය ෆෝන් එක කලින් වෙන කවුරු හරි පාවිච්චි කරපු එකක් නම් ගොඩක් වෙලාවට හේතුව ඒක වෙන්න පුළුවන්.
    සමහර ෆෝන් වලට firmware අලුතෙන් දාපු ඒවගේ ඔය අව්ල දැකලා තියෙනවා.
    ගොඩක්ම 2nd hand used phone විකුණන ෂොප් වලින් ගන්න ෆෝන් වල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මගේ යාලුවෙක්ටත් උනා පොර නම් පෝර්න් groups ගොඩක් එහෙ මෙහේ share කරා.
    (ඇත්තටම යාලුවෙක් )

    black-guy-awkward-smile-okay-meme-exjur92iiw2y9il1.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොකක හරි ඇඩ්වටයිසින් වැඩකට නම්බස් ගොඩක් එකතු කරලා ගෲප් එකක් වගේ හදන්න ගිය වෙලාවක ඔහොම වෙන්න පුළුවන්. විශේෂයෙන් එහෙම ගෲප් එකට කට්ටිය ඇඩ් කරන්න යද්දි උං රිපෝට් කරලා තිබ්බනම්.

    තව spam මැසේජ් යවලා ඒවා රිපෝට් වෙලා වෙන්නත් පුළුවන්.