porn sharing 🤣
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Mar 15, 2024 #22 crypto referral ලින්ක් හතර අතේ යැව්වමත් උන් ban කරනවා
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Mar 15, 2024 #23 Contact list එකේ නැති numbers වලට bulk message send කරාම ඔහොම වෙනවා කියනවා.
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Mar 15, 2024 #24 මගේ යාලුවෙක්ටත් උනා පොර නම් පෝර්න් groups ගොඩක් එහෙ මෙහේ share කරා. (ඇත්තටම යාලුවෙක් )
W weere_singhe Well-known member Dec 26, 2023 1,027 1,402 113 Mar 15, 2024 #25 ඔය ෆෝන් එක කලින් වෙන කවුරු හරි පාවිච්චි කරපු එකක් නම් ගොඩක් වෙලාවට හේතුව ඒක වෙන්න පුළුවන්. සමහර ෆෝන් වලට firmware අලුතෙන් දාපු ඒවගේ ඔය අව්ල දැකලා තියෙනවා. ගොඩක්ම 2nd hand used phone විකුණන ෂොප් වලින් ගන්න ෆෝන් වල
ඔය ෆෝන් එක කලින් වෙන කවුරු හරි පාවිච්චි කරපු එකක් නම් ගොඩක් වෙලාවට හේතුව ඒක වෙන්න පුළුවන්. සමහර ෆෝන් වලට firmware අලුතෙන් දාපු ඒවගේ ඔය අව්ල දැකලා තියෙනවා. ගොඩක්ම 2nd hand used phone විකුණන ෂොප් වලින් ගන්න ෆෝන් වල
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Mar 15, 2024 #27 nalin0001 said: View attachment 226350 Click to expand... +91 902577171 lankawe ekak nemeine me Reactions: weere_singhe and chirantha19890821
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Mar 15, 2024 #28 poopoo said: +91 902577171 lankawe ekak nemeine me Click to expand... විනාසයි... Reactions: weere_singhe
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Mar 15, 2024 #29 modded whatsapp dammamath ban wenawa
W weere_singhe Well-known member Dec 26, 2023 1,027 1,402 113 Mar 15, 2024 #30 poopoo said: +91 902577171 lankawe ekak nemeine me Click to expand... මේ කිරිය දැන් ඉන්දියාවේත් ජනප්රියයි, උබ දන්නේ නැද්ද Reactions: buddikagayan
poopoo said: +91 902577171 lankawe ekak nemeine me Click to expand... මේ කිරිය දැන් ඉන්දියාවේත් ජනප්රියයි, උබ දන්නේ නැද්ද
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Mar 15, 2024 #31 matatha una , passe help request email damma , hari gassala dunna
shenat Well-known member May 13, 2007 58,456 86,721 113 ආශ්චර්යමත් රටක Mar 15, 2024 #32 tilvin-silva said: මගේ යාලුවෙක්ටත් උනා පොර නම් පෝර්න් groups ගොඩක් එහෙ මෙහේ share කරා. (ඇත්තටම යාලුවෙක් ) Click to expand...
tilvin-silva said: මගේ යාලුවෙක්ටත් උනා පොර නම් පෝර්න් groups ගොඩක් එහෙ මෙහේ share කරා. (ඇත්තටම යාලුවෙක් ) Click to expand...
N nalin0001 Well-known member Jun 12, 2014 20,051 34,554 113 Mar 15, 2024 #33 poopoo said: +91 902577171 lankawe ekak nemeine me Click to expand... උදාහරණයකට දැම්මේ
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Mar 15, 2024 #34 porn group 10-15ක විතර හිටියද? Reactions: Omega_Jay
Undead Well-known member Dec 14, 2009 1,918 743 113 OSAKA Mar 15, 2024 #35 Original wtsapp natuwa wena ekak dagena hitiyamath wenna puouwan Reactions: buddikagayan
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Mar 15, 2024 #36 මොකක හරි ඇඩ්වටයිසින් වැඩකට නම්බස් ගොඩක් එකතු කරලා ගෲප් එකක් වගේ හදන්න ගිය වෙලාවක ඔහොම වෙන්න පුළුවන්. විශේෂයෙන් එහෙම ගෲප් එකට කට්ටිය ඇඩ් කරන්න යද්දි උං රිපෝට් කරලා තිබ්බනම්. තව spam මැසේජ් යවලා ඒවා රිපෝට් වෙලා වෙන්නත් පුළුවන්.
මොකක හරි ඇඩ්වටයිසින් වැඩකට නම්බස් ගොඩක් එකතු කරලා ගෲප් එකක් වගේ හදන්න ගිය වෙලාවක ඔහොම වෙන්න පුළුවන්. විශේෂයෙන් එහෙම ගෲප් එකට කට්ටිය ඇඩ් කරන්න යද්දි උං රිපෝට් කරලා තිබ්බනම්. තව spam මැසේජ් යවලා ඒවා රිපෝට් වෙලා වෙන්නත් පුළුවන්.
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,967 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 15, 2024 #38 මොකක් හරි සිරි කෑන් එකක් නිසා වෙන්ඩ ඇති