මෙහෙම වෙන්නෙ ඇයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මටත් ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා . එහෙම වෙන්න හෙතුව සමාජ සම්බන්ධතා දුර්වල උනාමධ. මෙකට හෙතුව මොකක්ද?
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මම මෙය ගැන නම් දන්නේ නැහැ, හැබය් ඔය video එකේ තිබ්බ interview එකෙනන්ම් පෙන්නේ එයා introvert කෙනෙන්ක් වගේ.
    ඔහොම introverted වෙලා එත් ලොකු following එකක් තියාගෙන අමරුය් නේ. එහෙම වෙනකොට හැමදේම බොරුවක් කියල දැනෙනවා :-(

    ඒ කීවෙ. තෙරුනෙ නෑ.

    මෙහෙම වෙන්න හෙතුව මොකක් කියලද හිතන්නෙ
    මේක බල්ලන සහෝ
     
    • Like
    Reactions: KEZI

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම මෙය ගැන නම් දන්නේ නැහැ, හැබය් ඔය video එකේ තිබ්බ interview එකෙනන්ම් පෙන්නේ එයා introvert කෙනෙන්ක් වගේ.
    ඔහොම introverted වෙලා එත් ලොකු following එකක් තියාගෙන අමරුය් නේ. එහෙම වෙනකොට හැමදේම බොරුවක් කියල දැනෙනවා :-(


    මේක බල්ලන සහෝ

    16 Personalities test

    https://www.16personalities.com/free-personality-test

    i got advocate
     
    • Like
    Reactions: KEZI

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ලැජ්ජාශීලී සමාජයට බය සමාජ ආශ්‍රයට අකමැති ඕන දේකට හිනාවෙලා ඔලුව පාත් කරගෙන ඉන්නකොට ඔහොම වෙනවා බන්. ඕක නැතිකරගන්න තමන් ගැන ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් තමන්ට තියෙන්න ඕනේ. ඉදල හිටල හරි නයෙක් පෙනේ පුප්පල තමන් නයෙක් කියල පෙන්නන් ඕනේ. නැත්තන් අනිත් උන් හිතන්නේ ඌ ගැරඩියෙක් කියල.
     
    • Like
    Reactions: JINX_XNIJ and KEZI