සම්මා වායාම කියන්නේ මේ කරුණු 4.
එතකොට වෛද්‍ය වෘත්තියේ සම්මා වායාමය කියන්නෙ
1 ආයු 2 වර්ණ 3 සැප 4 බල 5 ප්‍රඥා කියන අංග 5ම දියුණු කරවීමයි. ආයු විතරක් වඩල හරියන්නෙ නෑ.
මේ පහම වැඩි දියුණු කිරීමේ ප්‍රතිපලය තමයි දරිද්‍රතාවය තුරන් වීම. රොබට් නොක්ස් එයාගෙ පොතේ කියල තියෙනවා ලංකාවේ හතර දිග්බාගේ හැම තැනම ඇවිද්දට එක හිඟන්නෙක් දැක්කෙ නෑ කියල.
ඒ කියන්නෙ ඒ කාලේ වෛද්‍ය වෘත්තිකයො තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා.
ඒත් දැන් ?
මහ ලොකුවට සංඛ්‍යාලේඛන පෙන්නගෙන ආයු වැඩි කෙරුවා කිව්වාට ඒක වත් හරියට කොරගන්න බෑ.
මේක අනාර්ය නැත්තම් මිච්ඡා වායාමයක්. මෝහ අකුසලයක්. මෝහ අකුසලයේ විපාකය තමයි බිය. දැන් ඔය දොස්තරලා කොරෝනා ලෙඩ්ඩු දැක්කාම හැංගෙනවාය කියන්නෙ ඒක හිංදා තමයි.
ඊලඟට අංග 10 ක් තියෙන සම්මා දිට්ඨියේ එක අංගයක් තමයි දුන් දේවල් වල විපාක තියෙනවාය කියන එක.
එතකොට ඒ කියන්නේ අතුරු ආබාධ තියෙන බේත් දුන්නොත් රෝගියා විඳින පීඩාව තමන්ටත් කවදා හරි උරුම වෙනවා කියන එක.
මෙන්න මේ කාරණේ නිසා තමා දොස්තරලා කොච්චර සල්ලි ගැරුවත් හිතේ සතුටක් නැත්තේ. දැන් ඒක ඇස් පනාපිට ඔප්පු වෙලා නේ තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නෙ කොයි වෙලේ මේ ලෙඩේ හැදෙයිද කියල පරාණ බයෙන්. ඒ අර මෝහ අකුසලයේ විපාකය.
මේ අකුසල් වල පලය තමයි බුද්ධ ශාසනයක් පිරිහීමට හේතු ඇති කරවන්න දායක වීම - ඒ කියන්නෙ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන අංග 5 දුර්වල කරවීම.
ඔන්න තමන් කරගන්න අකුසල් වලට පොළියකුත් එකතු කර ගැනිල්ල.
එහෙනම් මේ අකුසල් කන්දරාවේ විපාකය ඉන්ජෙක්ෂන් එකකින් නතර කරගන්න පුළුවන්ද කියල තමුන් තීන්දු කරන්න.
ඊලඟට දොස්තරලා කරගන්න බරපතලම අකුසලය තමයි ප්‍රෝටීන් කන්නය කියල ප්‍රාණඝාතයට අනුබල දීම.
දැන් ඔන්න අකුසල් වල පොළිය ඩබල් වෙලා -
මෙන්න මේකෙ විපාකය නිසා තමයි වෛරස් එක එන්න එන්නම mutate වෙන්නේ.
සැප කණේ නේද ?
කොහොමද medical facultyයේදි brainwash කෙරිල්ලෙන් ඇන්දුන ඇන්දවිල්ල - ආයෙ ගොඩ එනවා බොරු තමයි. ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරුවාය කියල ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ. ඔය හම්බ කොරපුවා ඔක්කොම දන් දුන්නත් ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ.
බොරුවට ප්‍රෝඩාවට වැඩිකල් ආයුෂ නෑ. ඒ ආයුෂ පොඩ්ඩ කෙළවර වීගෙන එන කාලය තමයි මේ. ඒකෙ පෙරනිමිති තමයි දැන් මේ පහල වේගෙන යන්නේ.
- නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය.
- උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය.
- නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය.
- ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය.
එතකොට වෛද්‍ය වෘත්තියේ සම්මා වායාමය කියන්නෙ
1 ආයු 2 වර්ණ 3 සැප 4 බල 5 ප්‍රඥා කියන අංග 5ම දියුණු කරවීමයි. ආයු විතරක් වඩල හරියන්නෙ නෑ.
මේ පහම වැඩි දියුණු කිරීමේ ප්‍රතිපලය තමයි දරිද්‍රතාවය තුරන් වීම. රොබට් නොක්ස් එයාගෙ පොතේ කියල තියෙනවා ලංකාවේ හතර දිග්බාගේ හැම තැනම ඇවිද්දට එක හිඟන්නෙක් දැක්කෙ නෑ කියල.
ඒ කියන්නෙ ඒ කාලේ වෛද්‍ය වෘත්තිකයො තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා.
ඒත් දැන් ?
මහ ලොකුවට සංඛ්‍යාලේඛන පෙන්නගෙන ආයු වැඩි කෙරුවා කිව්වාට ඒක වත් හරියට කොරගන්න බෑ.
මේක අනාර්ය නැත්තම් මිච්ඡා වායාමයක්. මෝහ අකුසලයක්. මෝහ අකුසලයේ විපාකය තමයි බිය. දැන් ඔය දොස්තරලා කොරෝනා ලෙඩ්ඩු දැක්කාම හැංගෙනවාය කියන්නෙ ඒක හිංදා තමයි.
ඊලඟට අංග 10 ක් තියෙන සම්මා දිට්ඨියේ එක අංගයක් තමයි දුන් දේවල් වල විපාක තියෙනවාය කියන එක.
එතකොට ඒ කියන්නේ අතුරු ආබාධ තියෙන බේත් දුන්නොත් රෝගියා විඳින පීඩාව තමන්ටත් කවදා හරි උරුම වෙනවා කියන එක.
මෙන්න මේ කාරණේ නිසා තමා දොස්තරලා කොච්චර සල්ලි ගැරුවත් හිතේ සතුටක් නැත්තේ. දැන් ඒක ඇස් පනාපිට ඔප්පු වෙලා නේ තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නෙ කොයි වෙලේ මේ ලෙඩේ හැදෙයිද කියල පරාණ බයෙන්. ඒ අර මෝහ අකුසලයේ විපාකය.
මේ අකුසල් වල පලය තමයි බුද්ධ ශාසනයක් පිරිහීමට හේතු ඇති කරවන්න දායක වීම - ඒ කියන්නෙ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන අංග 5 දුර්වල කරවීම.
ඔන්න තමන් කරගන්න අකුසල් වලට පොළියකුත් එකතු කර ගැනිල්ල.
එහෙනම් මේ අකුසල් කන්දරාවේ විපාකය ඉන්ජෙක්ෂන් එකකින් නතර කරගන්න පුළුවන්ද කියල තමුන් තීන්දු කරන්න.
ඊලඟට දොස්තරලා කරගන්න බරපතලම අකුසලය තමයි ප්‍රෝටීන් කන්නය කියල ප්‍රාණඝාතයට අනුබල දීම.
දැන් ඔන්න අකුසල් වල පොළිය ඩබල් වෙලා -
මෙන්න මේකෙ විපාකය නිසා තමයි වෛරස් එක එන්න එන්නම mutate වෙන්නේ.
සැප කණේ නේද ?
කොහොමද medical facultyයේදි brainwash කෙරිල්ලෙන් ඇන්දුන ඇන්දවිල්ල - ආයෙ ගොඩ එනවා බොරු තමයි. ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරුවාය කියල ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ. ඔය හම්බ කොරපුවා ඔක්කොම දන් දුන්නත් ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ.බොරුවට ප්‍රෝඩාවට වැඩිකල් ආයුෂ නෑ. ඒ ආයුෂ පොඩ්ඩ කෙළවර වීගෙන එන කාලය තමයි මේ. ඒකෙ පෙරනිමිති තමයි දැන් මේ පහල වේගෙන යන්නේ.

Last edited:

. මෙඩිසින් යාමේ බැරිකම.