මෙහෙම වෙන්නේ ඇයි
මචන් මට කවුරුහරි කියනවද මෙහෙම වෙන්නේ ඇයි? YouTube විතරයි ලොග් වෙන්න බැරි...
අනිත් හැම සයිට් එකක් ම වැඩ. Internet Connection එක ඔෆිස් එකේ. මට විතරයි යන්න බැරි... බ්ලොක් කරලත් නෑලු... මේකට හේතුව කවුරුහරි කියල දෙනවද හදාගන්න....

mamath oya wade karanawa samagara welawata 