never felt that way. we enjoyed our holiday those days
I used to hate holidays whenever I had a crush on someone, staying home without seeing them, hearing his voice was like living in hell

ඉස්කෝලේ නම් තිබිලා නෑ. එක ටියුෂන් එකක එකක එහෙම තිබුනා.
ටීචර් ව දකින්න හම්බවෙන්නෙත් සතියට දවසයි. ඒකත් නැතිඋනාම...

never had a crush in school. i went to a boy school![]()
මුට ඕව කියල වැඩක් නෑnever had a crush in school. i went to a boy school![]()
I wish I was in a boys' school


මන් ආසාවෙන්ම ගිය පන්තිය
ළමයි 5ක් විතර හිට්යේ
දවසක් ටීචර් දිහා කට ඇරන් බලන් ඉදලා බැනුනුත් ඇහුවා
අන්තිමට ටිචර්ත් ක්ලාස් නැවට්ටුවා අන්තිමට
ඉංගිරිසි ඉගෙනගන්නත් බැරිඋනා![]()