මෙහෙම වෙලා තියෙනවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මෙහෙම වෙලා තියෙනවද?

    මේක ඉස්කෝලේ යන කාලේ වුනේ ඒ දවස් වල ක්‍රශ් එකක් තිබිලා කා ගැන හරි , එක දවසක් ඉස්කෝලේ යන්න බැරි වුණොත් අමුතු දුකක් දැනෙනවා, කියා ගන්න බැරි පට්ටම දුකක්,
     
    • Like
    Reactions: Opinion

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්කෝලේ නම් තිබිලා නෑ. එක ටියුෂන් එකක එකක එහෙම තිබුනා.
    ටීචර් ව දකින්න හම්බවෙන්නෙත් සතියට දවසයි. ඒකත් නැතිඋනාම...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඉස්කෝලේ නම් තිබිලා නෑ. එක ටියුෂන් එකක එකක එහෙම තිබුනා.
    ටීචර් ව දකින්න හම්බවෙන්නෙත් සතියට දවසයි. ඒකත් නැතිඋනාම...



    :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මන් ආසාවෙන්ම ගිය පන්තිය
    ළමයි 5ක් විතර හිට්යේ
    දවසක් ටීචර් දිහා කට ඇරන් බලන් ඉදලා බැනුනුත් ඇහුවා

    අන්තිමට ටිචර්ත් ක්ලාස් නැවට්ටුවා අන්තිමට
    ඉංගිරිසි ඉගෙනගන්නත් බැරිඋනා :sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මන් ආසාවෙන්ම ගිය පන්තිය
    ළමයි 5ක් විතර හිට්යේ
    දවසක් ටීචර් දිහා කට ඇරන් බලන් ඉදලා බැනුනුත් ඇහුවා

    අන්තිමට ටිචර්ත් ක්ලාස් නැවට්ටුවා අන්තිමට
    ඉංගිරිසි ඉගෙනගන්නත් බැරිඋනා :sorry:



    ඉංග්‍රීසි ද?