මෙහෙම ෂවර් (Shower) එකකින් නාලා තියෙද ?

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මෙහෙම ෂවර් (Shower) එකකින් නාලා තියෙද ?

    අපිට කොහෙන්ද මෙව්වා.. :( ඉවෝක් එකක් තියෙන අරුණ47 ලාගේ ගෙදරත් මෙව්වා නැතිකොට :(

    1185226_713627745330808_1668511017_n.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    වතුර බිල ඩබල් ත්‍රිබල් වෙයි බන්.කාල හමාරයි ඉතින්
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔක්කොම හොඳයි. ඔය කකුල් දෙක යටින් වතුර වදින එකටනම් මං බයයි බන්! :baffled:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔක්කොම හොඳයි. ඔය කකුල් දෙක යටින් වතුර වදින එකටනම් මං බයයි බන්! :baffled:

    සිරාවට ඒක නම්...:sorry:
    ක්‍රිකට් වල වගේ බෝල් ගාඩ් එකක් දාගෙනම නෑව නම් :cool: ‍හරි