මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එහෙම ආවට ගියාට මරන්නෙ නෑ. ඔය මරපු සත්තු ඔක්කොම ගේම් කාරයො.
ඕකුං වෙනුවෙන් කතාකරන්න නෑදෑයෙක් වත් එන්නෙ නෑ මොකෝ උනුත් දන්නව උංගෙ කැරැට්ටුව
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;15980543 said:
    එහෙම ආවට ගියාට මරන්නෙ නෑ. ඔය මරපු සත්තු ඔක්කොම ගේම් කාරයො.
    ඕකුං වෙනුවෙන් කතාකරන්න නෑදෑයෙක් වත් එන්නෙ නෑ මොකෝ උනුත් දන්නව උංගෙ කැරැට්ටුව

    උඹ ගොනා වුනත් කියපු කතාව ඇත්ත. :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙපැත්තක් තියනවා............
    1-අපරාධකාරයො වුනත් උන් මිනිස්සු මානව අයිතිවාසිකම් තියනවා. ඒ නිසා මෙහෙම කරනව නම්, ඒක මානුෂ සාරධර්ම පැත්තෙන් ප්‍රශනයක්.

    2-මොවුන් සංවිධානාත්මක අපරාධකරුවන් නිසාත්, අවි ආයුධ දරන්නන් නිසාත් මොවුන්ට එරෙහිව යුක්තිය ඉටු කරගන්න එක ප්‍රශනයක් වෙනවා මොකද සාක්කිකරුවන්ව මරන/බිය ගන්වන නිසා. ඒ නිසා මෙහෙම නොකරත් බෑ!

    මගේ අතිශය පෞද්ගලික මතය - අපරාධකරුවන්ට විතරද මානව හිමිකම් තියෙන්නේ. අපරාධයට ලක්වන මනුස්සයගේ කඩ වෙච්ච මානව අයිතිවාසිකම් ගැන කතා කරනව ද එකෙකවත්? නෑ...එහෙනම්, මානුෂ වර්ගයාට එරෙහිව අපරාධයක් කරන උන්ට මානව අතිවාසිකම් තිබිය යුතු ද?
    බුදුහාමුදුරුවො පෙන්නුවා රටක් පාලනය කරන ක්‍රමය. නෑ මම හිතන්නේ දසරාජධර්මය නෙවෙයි. “සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනෝ“ සියළු දෙනා ම දණ්ඩනයට ද මරණයට ද බිය වෙත්. එච්චරයි. මම පෞද්ගලිකව හිතන්නේ පොදු යහපත වෙනුවෙන් මේ වගේ අපරාධකරුවන් ට මෙහෙම කළ යුතුයි. එතකොට කරන්න කළින් අනිත් උන් හිතනවා අපටත් මෙහෙමම ෂොට් එක දෙයි නේද කියලා, අඩුම තරමේ උන් එක අපරාධයක් හරි අඩු කරනවා. මෙතන අය කියල තියනව දැක්ක නිවැරදිකාරයෙක්ට මෙහෙම වුනොත් මොකද තත්ත්වෙ කියලා. ඒක ඇත්ත, ඕනම ක්‍රමයක ලැප්ස් තියනවා. මේකේ දුර්වල තැන ඒක. නමුත් මෙතන ඉන්න බහුතරයක් දෙනා ප්‍රජාතන්ත්‍රවාදෙ විශ්වාස කරනවා නේද? ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නේ බහුතරයක ගේ හිතසුව පිණිස කරන පාලනයක්.........ඉතිං සුළුතර අපරාධකාරයො ගැන කියන්න ඕන නෑ නේද?
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    උඹලට නීතිය මතක් වෙන්නේ මේ වගේ ජාතියක් ජන්මයක් නැති අපරාදකාරයෝ මරණ කොට තමයි. දැන් අර මැරිච්ච පොලිස් කාරයයි උගේ ගෑනියි ගැන තොපි දුක් වුනාද? ඒ පොඩි දරුවන්ට යන කල දවස ගැන තොපිට දුක නැද්ද?

    රටක නීතියක් තියෙන්නේ මිනිස්සුන්ව අපරාදවලින් බේරගන්න. ඔන්න මම ඇවිත් උඹේ යාළුවෙක්ව හරි පවුලේ කෙනෙක්ව හරි මැරුවොත් උඹටත් හිතෙනවා මාව මරන්න. ඒ හැඟීම් යටපත් කර ගන්න පුළුවන් මට නීතියෙන් මරණීය දණ්ඩනය ලැබෙයි කියලා උඹට හිත හදා ගන්න පුළුවන් නම්. ඒත් දැන් කෝ මරණීය දණ්ඩනය. මම උඹේ පව්ලේ අය මරලා අවුරුදු 10ක් 15 හිරේ ඉඳලා ආයෙත් එනවා. කෝ එතකොට සාදාරනය? එක්කෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් නීතිය අතට ගන්න ඕනේ. අඩුම ගානේ මේ වගේ සිද්ධි වලදිවත්.

    100% agreeeeeeee
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආන්ඩුව වැරදි කරන උන්ට හැදෙන්න චාන්ස් එක දීලා තියෙනව. එහෙම නැතුව ඉතුරුවෙලා ඉන්න එකා දෙන්නා තමයි ඔය පාර කන්නෙ. ඒ නිසා ක්‍රමේ වැරැද්දක් නැහැ. අනික ලන්කාවෙ වගෙ රටක මරන දඬුවම ක්‍රියාත්මක කරන එක ප්‍රායෝගික නැහැ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මහත්තයො උඹ වත් කවද හරි සුදු වෑන් එකකින් උස්සන් ගිහින් අලුවත් නැති කරපු දාට. උඹල වගේ අනිත් එවුනුත් කියයි සුදු වෑන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියල. මේකටද බොලන් නීතිය කියන්නේ......
    හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.:cool::cool:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    නොබෙල් තෑග්ග දෙන්න ඕනෙ උඹල වගේ එවුන්ට මෙහෙම කැලෑ නීති අනුමත කරනවට....

    එහෙනන් උබෙ තාත්තා ජනාදිපති උන දවසක කැලෑ නීති වෙනස් කරපන්කො....:angry::angry::angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.:cool::cool:
    :yes:
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.:cool::cool:
    එතකොට රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති, කදිරගාමර්, මැරුවෙ මොන හේතුවකටද ? බූරුවා !
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.:cool::cool:

    ඒ උනාට ඔහොම අපරාධක‍ාරයෝ මරන්න ගත්තම කොහෙන් නතර වෙයිද දන්නේ නෑ? මතකනේ වාස් ගුණවර්ධන.....
    :rolleyes::rolleyes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan..oya case eka thanikarama hitha matha thama maruwe police walin...eka mata sure..marapu eka hodai machan eka paththakin....eken godak hoda wenne saamanya janathawata neme machan..:P:P:Poya case eka aduna wadi nisa oka yatagahanna bari una..mehema giyoth pradhana pele kudu kaarayo ahuwenawa...ubala dannawane deeshapaalakayo owa karanne kiyala..nam oni naane ubala chande denne unta thama..:P:P:P ithin un ahuwena eka hinda thama ohoma police daala maruwe....:yes::yes::yes::yes:

    sorry ban vote karanna ba mokada mama oya dekatama kamathi..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති, කදිරගාමර්, මැරුවෙ මොන හේතුවකටද ? බූරුවා !
    ඒවා මැරුවෙ සන්ධානෙන් නෙමෙයි. අනික ඔය වගෙ මිනිස්සු එක්ක මේ ගන්ජාපප්පලව සන්සන්දනය කරන්නෙ තොට මෝල්ද?:angry::angry::baffled:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒ මොකැයි අපි නම් මිණීමරලා කුඩු විකුනලා නැහැ.ඒක හින්දා කිසි බයකුත් නැහැ...උබලා තමා ඒකට බය වෙන්න ඕන.:D

    සුදු වෑන් වලින් උස්සන්න වැරැද්දක් කරලා තියෙන්න ඕන නෑ ආණ්ඩු විරෝධි අදහස් දරනවා නම් ඒක ආණ්ඩුවට තර්ජනයක් වගේ කියලා හිතෙනවා නම් first warning එක දෙන්නේ වෑන් එකකින් උස්සලයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුදු වෑන් වලින් උස්සන්න වැරැද්දක් කරලා තියෙන්න ඕන නෑ ආණ්ඩු විරෝධි අදහස් දරනවා නම් ඒක ආණ්ඩුවට තර්ජනයක් වගේ කියලා හිතෙනවා නම් first warning එක දෙන්නේ වෑන් එකකින් උස්සලයි.
    ඒක ප්‍රශ්නයක් නෙමෙයි:yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක ප්‍රශ්නයක් නෙමෙයි:yes:

    ඒක ප්‍රශ්ණයක් තමයි. සාමාන්‍යය ජනතාවව බලහත් කාරයෙන් පැහැර ගැනීම නීති විරෝධියි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක ප්‍රශ්ණයක් තමයි. සාමාන්‍යය ජනතාවව බලහත් කාරයෙන් පැහැර ගැනීම නීති විරෝධියි.
    එහෙනම් ඒක නීත්‍යානුකූල කරමු. එච්චරයි:P