පැටියා;15980543 said:එහෙම ආවට ගියාට මරන්නෙ නෑ. ඔය මරපු සත්තු ඔක්කොම ගේම් කාරයො.
ඕකුං වෙනුවෙන් කතාකරන්න නෑදෑයෙක් වත් එන්නෙ නෑ මොකෝ උනුත් දන්නව උංගෙ කැරැට්ටුව



උඹලට නීතිය මතක් වෙන්නේ මේ වගේ ජාතියක් ජන්මයක් නැති අපරාදකාරයෝ මරණ කොට තමයි. දැන් අර මැරිච්ච පොලිස් කාරයයි උගේ ගෑනියි ගැන තොපි දුක් වුනාද? ඒ පොඩි දරුවන්ට යන කල දවස ගැන තොපිට දුක නැද්ද?
රටක නීතියක් තියෙන්නේ මිනිස්සුන්ව අපරාදවලින් බේරගන්න. ඔන්න මම ඇවිත් උඹේ යාළුවෙක්ව හරි පවුලේ කෙනෙක්ව හරි මැරුවොත් උඹටත් හිතෙනවා මාව මරන්න. ඒ හැඟීම් යටපත් කර ගන්න පුළුවන් මට නීතියෙන් මරණීය දණ්ඩනය ලැබෙයි කියලා උඹට හිත හදා ගන්න පුළුවන් නම්. ඒත් දැන් කෝ මරණීය දණ්ඩනය. මම උඹේ පව්ලේ අය මරලා අවුරුදු 10ක් 15 හිරේ ඉඳලා ආයෙත් එනවා. කෝ එතකොට සාදාරනය? එක්කෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් නීතිය අතට ගන්න ඕනේ. අඩුම ගානේ මේ වගේ සිද්ධි වලදිවත්.
හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.අනේ මහත්තයො උඹ වත් කවද හරි සුදු වෑන් එකකින් උස්සන් ගිහින් අලුවත් නැති කරපු දාට. උඹල වගේ අනිත් එවුනුත් කියයි සුදු වෑන් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියල. මේකටද බොලන් නීතිය කියන්නේ......


නොබෙල් තෑග්ග දෙන්න ඕනෙ උඹල වගේ එවුන්ට මෙහෙම කැලෑ නීති අනුමත කරනවට....




හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.![]()

එතකොට රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති, කදිරගාමර්, මැරුවෙ මොන හේතුවකටද ? බූරුවා !හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.![]()
හේතුවක් නැතුව කාටවත් මැරුම් කන්න වෙන්නෙ නැහැ. ඒගැන සහතික වෙන්න පුලුවන්. උඹලා මේකට බය උඹලගෙත් සම්බන්ධයක් තියෙන නිසා, එහෙම දෙයක් තියෙනවනම් ලන්කාවෙනම් ඉන්න හිතන්න එපා.![]()




oya case eka aduna wadi nisa oka yatagahanna bari una..mehema giyoth pradhana pele kudu kaarayo ahuwenawa...ubala dannawane deeshapaalakayo owa karanne kiyala..nam oni naane ubala chande denne unta thama..

ithin un ahuwena eka hinda thama ohoma police daala maruwe....



ඒවා මැරුවෙ සන්ධානෙන් නෙමෙයි. අනික ඔය වගෙ මිනිස්සු එක්ක මේ ගන්ජාපප්පලව සන්සන්දනය කරන්නෙ තොට මෝල්ද?එතකොට රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති, කදිරගාමර්, මැරුවෙ මොන හේතුවකටද ? බූරුවා !



ඒ මොකැයි අපි නම් මිණීමරලා කුඩු විකුනලා නැහැ.ඒක හින්දා කිසි බයකුත් නැහැ...උබලා තමා ඒකට බය වෙන්න ඕන.![]()
ඒක ප්‍රශ්නයක් නෙමෙයිසුදු වෑන් වලින් උස්සන්න වැරැද්දක් කරලා තියෙන්න ඕන නෑ ආණ්ඩු විරෝධි අදහස් දරනවා නම් ඒක ආණ්ඩුවට තර්ජනයක් වගේ කියලා හිතෙනවා නම් first warning එක දෙන්නේ වෑන් එකකින් උස්සලයි.

ඒක ප්‍රශ්නයක් නෙමෙයි![]()
එහෙනම් ඒක නීත්‍යානුකූල කරමු. එච්චරයිඒක ප්‍රශ්ණයක් තමයි. සාමාන්‍යය ජනතාවව බලහත් කාරයෙන් පැහැර ගැනීම නීති විරෝධියි.
