මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.
අම්මල එහෙමයි බන්.
අම්මල එහෙමයි බන්.
අම්මල එහෙමයි බන්.
අම්මල එහෙමයි බන්.

පලයන් බන් සුද්ද කරන්න හදන්නෙ නැතුව. අම්ම ලමයින්ව හරියට හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ. එයා ඒක කරපු නැති නිසා තමයි ජීවිත ගනනාවක් නැතිවුනේ. දැන් බොරුවට මිනිය ඉස්සරහා ඇඬුවට කරන්න දෙයක් නැහැ. එහෙම ඇඬුවා කියලා එයාලගෙන් වෙච්ච අඩුපාඩු වහන්න බැහැ.

යුක්තිය හැමෝටම එකයි, අම්ම කෙනෙක් ඇඬුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැ.:rolleyes:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
අතීතයේ සිද්ධ වෙන දේවල් තමයි වර්තමානයේ/අනාගතයේ cycle එකක් වගේ repeat වෙන්නේ අපරාධ විද්‍යාවේ උගන් වන දෙයක් තමයි ඒක. ඒක නිසා අතීතය අමතක කරන්න බෑ අපරාධ සම්බන්ධයෙන් කථා කරන විට.

මචන් ඒ අතීතයේ සිට වර්තමානයට එද්දි ඒ අතීත සිදුවීම් සිදුවන විට පැවති පරිසර තත්වයට වඩා අද පවතිනස පරිසරය සම්පූර්නයෙන්ම වෙනස්.
උබ මේකට ඔච්චර විරුද්ධ එක්කො උබ හොරෙක් නැත්නම් ලෝයර් කෙනෙක්.
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
එතකොට උබ කියන්නේ අර පොලිස් කාරයාවයි එ මනුස්සයාගේ ගෑණිවයි මරලා පොඩි එකාව උස්සලා පොලේ ගහපු උන්ව හරහට වඩාගෙන කිරි පොවන්න කියලද?

කියලා වැඩක් නෑ මචන්, මට පේන්නේ මූත් උන්ගෙන් කාපු බීපු එකෙක්ද කොහෙද? ලංකාවේ විතරක් නෙවෙයි ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ දේවල් කරන්න සිද්ද වෙනවා, නීතියේ හිල් තියෙන නිසයි මෙහෙම හරි ඒ හිල් වලින් රින්ගන්න බැරි වෙන්න දඩුවම් දෙන්නේ.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මචන් ඒ අතීතයේ සිට වර්තමානයට එද්දි ඒ අතීත සිදුවීම් සිදුවන විට පැවති පරිසර තත්වයට වඩා අද පවතිනස පරිසරය සම්පූර්නයෙන්ම වෙනස්.
උබ මේකට ඔච්චර විරුද්ධ එක්කො උබ හොරෙක් නැත්නම් ලෝයර් කෙනෙක්.

පරිසර තත්වය වෙනස් වුනාට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ, අපරාධ කරන ක්‍රම වෙනස් වෙන්නේ නෑ, සැලසුම් වෙනස් වෙන්නේ නෑ, අපරාධ කරන්නේ මිනිස්සු මිනිස්සුන්ගේ මනස software වගේ update වෙන්නේ නෑ.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    Ane yako.ube ammath ubata horakam karanna kudu wikunanna udaw kara nam uba ada methana innawada?me loke onatharam ahinsaka ammala kanna nathuwa innawa oya tharam me kudddage ammata adare nam gihin e wage ahinsaka amma kenekta udawwak karapan.
    me ganu kenata nam udaw ona naha putha horakam karapu kudu wikunapu salli athi ne bank account eke.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113

    පලයන් බන් සුද්ද කරන්න හදන්නෙ නැතුව. අම්ම ලමයින්ව හරියට හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ. එයා ඒක කරපු නැති නිසා තමයි ජීවිත ගනනාවක් නැතිවුනේ. දැන් බොරුවට මිනිය ඉස්සරහා ඇඬුවට කරන්න දෙයක් නැහැ. එහෙම ඇඬුවා කියලා එයාලගෙන් වෙච්ච අඩුපාඩු වහන්න බැහැ.

    යුක්තිය හැමෝටම එකයි, අම්ම කෙනෙක් ඇඬුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැ.:rolleyes:

    :yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පරිසර තත්වය වෙනස් වුනාට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ, අපරාධ කරන ක්‍රම වෙනස් වෙන්නේ නෑ, සැලසුම් වෙනස් වෙන්නේ නෑ, අපරාධ කරන්නේ මිනිස්සු මිනිස්සුන්ගේ මනස software වගේ update වෙන්නේ නෑ.

    එ උනාට ක්‍රමය වෙනස් වෙලා මචන්.
    ඒක නිසා ක්‍රමය අනුව අපි වෙනස් විය යුතුයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mava maranna ena aparadakarayawa maranna mata ayithiyak atha.Police officer lata meeta wada arakkshavak diya yuthuya.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    පලයන් බන් සුද්ද කරන්න හදන්නෙ නැතුව. අම්ම ලමයින්ව හරියට හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ. එයා ඒක කරපු නැති නිසා තමයි ජීවිත ගනනාවක් නැතිවුනේ. දැන් බොරුවට මිනිය ඉස්සරහා ඇඬුවට කරන්න දෙයක් නැහැ. එහෙම ඇඬුවා කියලා එයාලගෙන් වෙච්ච අඩුපාඩු වහන්න බැහැ.

    යුක්තිය හැමෝටම එකයි, අම්ම කෙනෙක් ඇඬුවා කියලා වෙනසක් වෙන්නෙ නැහැ.:rolleyes:
    යුක්තිය හැමෝටම එකයි ? පුකෙනුත් හිනා මේවට නම්. කුඩු දුමියට, මැරවියට, හුලා ලට තියෙන්නෙ වෙන යුක්තියක් වෙන්නැති :angry::angry::angry::angry::angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    නීතිය අතට ගත්තද නැද්ද මන්දා. කොහෙවත් යන හාල්පාරුවෙක් මැරුනා. දැන් ඇන්කෝර් දීපල්ලා. කමක් නෑ කරුමක්කාරයෙක්ගෙන් ලෝකෙ නිදහස් උනා නෙ,
    ඒත් රතුපස්වලදි වගේ උඹලටත් විරුද්ධව ඔහොම නීතිය අතට අරගෙන පුකට දීලා අදිද්දී :yes:
    එකෙක් දෙන්නෙක් මැරෙද්දි
    කමක් නෑ ඒක ඒ වෙලාවට බලාගමු කියල ඉමු :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ahinsakain mehema marunoth podu janathawa silence eke inne naha. Ath mea aparadakarayo maruna eka gana podu janathawa happy.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පරිසර තත්වය වෙනස් වුනාට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ, අපරාධ කරන ක්‍රම වෙනස් වෙන්නේ නෑ, සැලසුම් වෙනස් වෙන්නේ නෑ, අපරාධ කරන්නේ මිනිස්සු මිනිස්සුන්ගේ මනස software වගේ update වෙන්නේ නෑ.
    කවුද මෙව්වා කියන්නෙ මිනිස්සු කියන්නෙ හැමදාම ඇත්දැකීම් එක පරිනත වෙන ජාතියක්. ඒකවත් තේරෙන්නෙ නැද්ද බන්? පරිනාමය කියන්නෙත් ඒ හා සමගාමී දෙයක්:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යුක්තිය හැමෝටම එකයි ? පුකෙනුත් හිනා මේවට නම්. කුඩු දුමියට, මැරවියට, හුලා ලට තියෙන්නෙ වෙන යුක්තියක් වෙන්නැති :angry::angry::angry::angry::angry:
    උඹ මේ කියනව වගේ එක පෙලට ඕවා කරන්නෙ බැහැ. අනිත් අතට හැම මනුස්සයම කවදහරි මොනවහරි වැරැද්දක් කරලා තියෙනව. ඒ කියලා සේරම හිරේ දාන්න පුලුවන්ද? නීතියටවුනත් ක්‍රියාත්මකවෙන්න පුලුවන් සීමාවක් තියෙනව.:rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    නීතිය අතට ගත්තද නැද්ද මන්දා. කොහෙවත් යන හාල්පාරුවෙක් මැරුනා. දැන් ඇන්කෝර් දීපල්ලා. කමක් නෑ කරුමක්කාරයෙක්ගෙන් ලෝකෙ නිදහස් උනා නෙ,
    ඒත් රතුපස්වලදි වගේ උඹලටත් විරුද්ධව ඔහොම නීතිය අතට අරගෙන පුකට දීලා අදිද්දී :yes:
    එකෙක් දෙන්නෙක් මැරෙද්දි
    කමක් නෑ ඒක ඒ වෙලාවට බලාගමු කියල ඉමු :yes::yes::yes::yes:

    උබ වගේ ජේ.වී.පී කාරයෙක්ට ඔය ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
    මොකද උබ නොදන්නව උනාට මේ රටේ අනිත් මිනිස්සු දන්නව ජේ.වී.පී එකේ ඉතිහසය හොදට.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    උබ වගේ ජේ.වී.පී කාරයෙක්ට ඔය ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
    මොකද උබ නොදන්නව උනාට මේ රටේ අනිත් මිනිස්සු දන්නව ජේ.වී.පී එකේ ඉතිහසය හොදට.
    අනේ යකෝ එතකොට බොලගේ මහලොකු පක්ශෙ අතෙන් පුටුවෙන් ඉල්ලන කාලෙ නිකන් ද හිටියෙ ? මේ ආණ්ඩුව කාලෙම අහිංසක මිනිස්සු කීයක් මැරුනද යුද්දෙ ඉවරවෙලත්. හූ ඇන් පීය නිකන්ද අවුරුදු 32 පාලනේ කොලේ ? කාගෙ කාගෙත් අත්වල ලේ තමයි අන්තිමට. මම කියන්නෙ ඒක නෙමෙයි අද නීතියට වෙලා තියෙන දේ බලපං. බල්ලොන්ට දඩුවම් දෙන්න ඕනි තමයි. ඒත් අන්තිමට මැරෙන්නෙ මුන් විතරයි. ලොකු ලොකු එවුන් බේරෙනවා
     
    මට උබ කියන්න ඕන උනෙත් ඔය ටිකම තමයි.
    තමන් ලග වැරදි තියාගෙන අනුන්ව හදන්න යන්න එපා.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    podi daruwek polawe gahala marapu ekekwa polisiye wedak karapu honda niladariyek wa marapu ekekwa marapu eka weradida? e marapu eka prayanayata aran mahindata ( rate neethiyata ) mada gahannada hadanne? ane ban katha karahanko lankawe ponna rela ltte weerayo samaranna yana eka gena.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එ උනාට ක්‍රමය වෙනස් වෙලා මචන්.
    ඒක නිසා ක්‍රමය අනුව අපි වෙනස් විය යුතුයි.

    එහෙම වෙනස් වීමක් වෙන්නේ නෑ. පුද්ගලයෙක් අපරාධයක් කරන්න පෙළබෙන්න හේතුවක් තියෙනවා, ඊට පස්සේ අදාළ කෙනා ඒක සැලසුම් කරනවා, ඊට පස්සේ යම් කිසි මෙවලම් භාවිතා කරනවා අපරාධය සදහා ,අපරාධය සදහා ඊට පස්සේ පිරිස් එකතු කරගන්නවා බොහෝවෙලාවට, ඊට පස්සේ අපරාධය සිදු කරනවා ඊට පස්සේ මෙවලම් ඉවතලනවා ,ඊට පස්සේ හැංගිලා ඉන්නවා පොලීසියෙන් බේරෙන්න. මේ pattern එක තමයි සංවිධානාත්මක අපරාධ සදහා අදාළ වෙන්නේ. මේක වෙනස් වෙන්න පුලුවන් යම් කිසි මට්ටම් වලින් නමුත් default pattern එක තමයි මේක. මේක 1910 වුනත්, 3010 වුනත් වලංගුයි. පරිසර තත්වය වෙනස් වෙන්න පුලුවන්, භාවිතා කරන තාක්ෂණය වෙනස් වෙන්න පුලුවන්, භාවිතා කරන ආයුධ වෙනස් වෙන්න පුලුවන් නමුත් මේ pattern එක එකයි.

    අතීතයේ අපරාධයක් වෙච්ච pattern එක බලාගැනිමේන් බෝහෝවෙලාවට වර්තමානයේ අපරාධගැන කියන්න පුලුවන්. උදාහරණයකට, ඉඩම් ආරවුලක් නිසා මිනිමැරීමක් ගියොත්
    ඒකට හේතුව 1890, 2000, 2013 වගේ කාලතර වෙච්ච අනෙකුත් ඉඩම් ආරවුල් නිසා සිදුවෙච්ච මිනිමැරුම් වල හේතුවලට සමාන වෙන්න පුලුවන්. මේ මගින් අපරාධ කාරයා ගැන යම් කිසි හෝඩුවාවක් ගන්න පුලුවන්.

    අතීතයේ සිදුවෙච්ච අපරාධ ගැන අධ්‍යයනය කරලා අනාගතයේ සිදුවෙන්න යන අපරාධවළක්වන්නත් පුලුවන්. උදාහරණයකට යම් කිසි ප්‍රදේශයක කොල්ල කෑම් බහුල නම් එතකොට අදාළ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව වැඩි කරන්න පුලුවන් එතකොට අපරාදයක් විමේ සම්භාවිතාව අඩුකරන්න පුලුවන්. අනෙක් එක සමහර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් පළායනවා ඒ වගේ පිරිස් අල්ලන සහා ඒ පළාගිය පිරිස් වලගේ පෙර වැරදිවලට අභිචෝදනා කරනත් අතීතයේ අපරාධ වල records වැදගත් වෙනවා.