මෙහෙම සිංහල තේරුම බලන app එකක් adobe reader එකට නැද්ද..??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේ chrome extension එක වගේ ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම බලන්න app එකක් නැද්ද බන් lap එකට install කරගන්න...??? ගොඩක්ම ඕන වෙන්නේ adobe reader එකේ pdf කියවද්දි තමා... මේකට ක්‍රමයක් නැතිවෙයිද.. adobe reader එකේ pdf කියවද්දි වැඩකරානම් ඇති මට..:oo:

    Screenshot (8)_LI.jpg