මේ chrome extension එක වගේ ඉංග්රීසි වචන වල සිංහල තේරුම බලන්න app එකක් නැද්ද බන් lap එකට install කරගන්න...??? ගොඩක්ම ඕන වෙන්නේ adobe reader එකේ pdf කියවද්දි තමා... මේකට ක්රමයක් නැතිවෙයිද.. adobe reader එකේ pdf කියවද්දි වැඩකරානම් ඇති මට..


me dan bluwaa.. ehm wada karanna bn... anika mt note ghnn highlight krnn wge features wlt khmth adobe ek one. browser eke features madi bn..Pdf එක browser එකෙන් open කරගනින්

mthk unoth aniwa kyhn..Issara use karapu podi app ekak thibba nama mathaka na ban. Mathak unoth dannam
