මෙහෙම සුදු වෙන්න පුලුවන්ද

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,103
    2,608
    113
    මේකිට දැන් ෆක් වෙලා නේද? අත් දෙකේ හම යනවලු. ක්‍රීම් බිස්නස් නවත්තල. මොන හරි ලීගල් කෙස් එකකුත් වැටිලා කියල ආරංචි.
    1755760749176.png

    1755760768622.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මටත් තව සුදු වෙන්න ඕනේ.
    Option 2 යි තියෙන්නේ. එක්කෝ Glutathione IV හයි ඩෝස් එකකින් ගහලා කිඩ්නි, ලිවර් ටිකක් හමන්නගන්න ඕනේ. නැත්තම් සමාධිය තව දියුනු කරලා ඒකෙන් තව සුදු වෙන්න ඕනේ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මටත් තව සුදු වෙන්න ඕනේ.
    Option 2 යි තියෙන්නේ. එක්කෝ Glutathione IV හයි ඩෝස් එකකින් ගහලා කිඩ්නි, ලිවර් ටිකක් හමන්නගන්න ඕනේ. නැත්තම් සමාධිය තව දියුනු කරලා ඒකෙන් තව සුදු වෙන්න ඕනේ.

    ඔව් සමාධිය වඩල මුලින් සුදු වෙනව වගේ එකක් ට්‍රයි කරල බලහන්. වැඩේ හරි ගියොත් ඊළඟට ඊට වඩා ඇඩ්වාන්ස් එකක් එර්දියෙන් යනව වගේ එකක් ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    මේකිට දැන් ෆක් වෙලා නේද? අත් දෙකේ හම යනවලු. ක්‍රීම් බිස්නස් නවත්තල. මොන හරි ලීගල් කෙස් එකකුත් වැටිලා කියල ආරංචි.View attachment 255393
    View attachment 255394
    Mercury වලට අනිවා necrosis එනවා. නවත්තන්නම බෑ. පිටින් විතරක් නෙවෙයි වකුගඩු, අක්මාව සේරම කෙළවෙනවා. බඩ වටේ පලු දාල වගේ fat තැන්පත් වෙනවා. මම 2023 දි කියනකොටයි, දැනුයි මේකිගෙ හැටි බලහන්. අ‍ැත්තද බොරුද දන් නෑ දැන් හම කෑලි කෑලි ගැලවෙනවලු ඕකිගෙ. කොටින්ම හමේ තුවාලෙට ප්ලාස්ටර් ගැහුවොත් ප්ලාස්ටර් එකට අ‍ැලවෙන තැන්වලත් හම යනවලු. පට්ටම සාපයක් තමයි ගෙවනවා අ‍ැත්තෙ.

    සුදු වෙන්න වෙන විකල්ප නෑ. ගහගනින් glutathione. අ‍ැඟම සුදු වෙන්න එච්චරයි සාර්ථක දේ. මොකද ලේවලින් බෙදිලා යන්නෙ. Cream අරගෙන උලන තැන් ටික විතරක් සුදු කරගෙන මොන සාපයක්ද ගෙවන්නෙ.

    හංසමෑලි වගේ උන්ට නම් මොළේවත් තියෙනවා. උන් glutathione ගහල සුදු වෙලා හරක්ට cream විකුණනවා විතරයි. උන්ගෙ ජරාව උන් ගාන් නැහැ. හැබැයි මේ මෝඩ හුත්තියො උන්ම ගාලා සුදු වෙලා පෙන්නනවා කියල හිතාගෙන විනාස වෙලා.

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613

    glutathione වල side effects නැද්ද බන් ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ඔය පොටෝ බලපන්කෝ. බ්‍රිලියන්ට් වයිට් තීනත බාල්දිය ඇගේ හලාගත්තා වගේ ඉන්නේ. අහිංසක ගම්වල කෙල්ලො මේකිට අහු වෙනවා

    ෆොටෝ දෙක බලපන්. වෙනස පේනවා. මේකි ඒ කාලේ තලෙලුවට ලස්සනට ඉන්නවා. දැන් නම් විරූපයි.

    View attachment 203624View attachment 203625
    Disney එකෙන් දැක්කොත් උස්සන් යයි

    ඔය පොටෝ බලපන්කෝ. බ්‍රිලියන්ට් වයිට් තීනත බාල්දිය ඇගේ හලාගත්තා වගේ ඉන්නේ. අහිංසක ගම්වල කෙල්ලො මේකිට අහු වෙනවා

    ෆොටෝ දෙක බලපන්. වෙනස පේනවා. මේකි ඒ කාලේ තලෙලුවට ලස්සනට ඉන්නවා. දැන් නම් විරූපයි.

    View attachment 203624View attachment 203625
    මොහිණි එකිගෙ ලමයා බයකරන්න්තෙ මෙකිව පෙන්නලා වෙන්න ඇති, Sorry sis!
    ------ Post added on Aug 21, 2025 at 6:55 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    glutathione වල side effects නැද්ද බන් ?
    කලිනුත් ඕකම අහල උත්තර දුන්නා නේද බං? ලොකු අවුල් නෑ. කලාතුරකින් liver එක කේස් යනවා, ගිහින් තනිකරම සුදු වෙනවා, හැබැයි 99.99% කටම එ‍් අවුල නෑ. අ‍ැස් පෙනීම ටිකක් අඩු වෙන්න පුළුවන් දිගටම use කරන අයට. අනික් දේවල් injection ගහන දවස්වලට විතරක් තියෙන පොඩි පොඩි එ‍්වා. දිගු කාලීන එ‍්වා නෙවෙයි.
     
    • Like
    Reactions: hi.dushan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උබල ගෑනු බලන්න යනවා නම් පොඩි කාලේ ඉදන් photo චෙක් කරල බලපං 🤭

    නැත්නම් කාලයක් යද්දී යස්සනියෝ වගේ උන් එක්ක ඉන්න වෙන්නේ. උබලත් ටිකක් පාටට ඉදල, ළමයි කට්ට කළු උනොත් ඉතින් වෙන එකෙක්ගේ ළමයි, මිනිහ පොන්සිය කියලා රට්ටු කියයි.

    ළමයි ඉපදුන ගමන් ක්‍රීම් එක ගෑවනම් හරිනේ
     
    • Haha
    Reactions: Cole Phelps