මෙහෙම හිතෙන්නෙ නැද්ද?
මුස්ලිම් ආක්රමණ කියයි, ගෝලීය උශ්ණත්වය ඉහල යෑම කියයි, දේශගුණ විපර්යාස කියයි මොන රෙද්දක්ද බං ?
මොන මඟුලට මේව රකිනවද
වෙලාවකට හිතෙන්නැද්ද ලෝකෙටම හෙන ගැහිල ගියදෙන් ඔය එක රෙද්දක් ගැනවත් හිතන්නැතුව තියෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳල මැරිල යන්න තිබ්බ නං හොඳයි කියල ?