මෙහෙම හිතෙන්නේ මට විතරද ?

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
mun nam mara musala anduwak habai lanakwata nd walaning wadiyennma hani wenne pera sudanaka nathi kama
apadhawak wenna kalin passe komada hasirenne kiyana danuma binduwai
kisima salasmak nha
 

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේ රටට දේව සාපයක් වැදිලා තියෙන්නෙ බං ඒකෙන් රට බේරගන්නනං මෛත්‍රීයයි පොනිලයි ගංවතුරට බිලි දෙන්න ඕන!!!
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    රටක් ජාතියක් ගැන හැගීමක් තියන උන් රට පාලනය කරන්න ඕන....
    පොන්නයොන්ට මොකද තව අවුරුදු 20,30කින් මේ රටට මොකක් උනත් ?
    මොකො දරු මල්ලො ඉන්නව කියලයැයි ?
    එහෙම රට වලට ඔහොම විපත් වෙනවා තමයි..

    ඕව ගැන කතාකරල වැඩක් නෑ බන් :(:(