me update damata kamak neda ban?
අනේ මන්දා බං මම නම් ඔක්කෝම ෆයිල් බැකප් කලා. කෙල උනොත් වින්ඩෝස් විතරයි.

me update damata kamak neda ban?

me update damata kamak neda ban?


....Ow ehema wenna bari kamakuth na
Samahara wita me virus eka Microsoftlama hadannath athi
Godak Windows PC wala use wenne hora copy ,un update karanneth ne Windows badu set wena handa
Dan me wage seen ekak awama Windows update karanna force wenawa ,Eken Hora wada mattu wenawa
Therefor users lata Windows buy karnna wenawa
Just an opinion![]()



ඔයිට වැඩිය ලේසි නැද්ද ඊලග පාර වින්ඩෝස් වලට ඉන්බිල්ට් ම ඔය අප්ඩේට් එක එවන එක..
ඕව නම් මෝඩ කතා.. මොකද මයික්‍රොසොෆ්ට් කියන්නෙ එකම කම්පැනිය නෙමේ.. ඒ නිස තරඟකරායෝ බලන්නෙ කොහොමද කම්පැනි වට්ටනෙ කියල.. ඒකයි ලොකු කම්පැනි ඔය නඩුහබ වලට බය... වින්ඩෝස් එකෙන් මොනාහරි ගොන් පාට් එකක් දැන්මොත් අනිවා ඒක වෙන කම්පැනියකින් හොයල පබ්ලිශ් කරනව. හොයන්න බැරි විදියට කරන්න හුගක්ම අමාරුයි.. එතකොට වින්ඩෝස් බලන් ඉද්දි කලප්ස් වෙනව..![]()

මගේ හොර කොපි එකක් update කරනවා..එකම දේ අපි file බලලා update කරන්න ඕන..ඔකේ එක file එකක් එනවා key එක බලන
මේ පාරත් update කළා අවුලක් උනේ නැහැ![]()
windows update --> patch os to send details to secret service of NSA
so we all become spies for US.
then they can control the whole world.
Sinhalu can do nothing.
this is trueඔන්න ඕක තමයි මටත් හිතුනේ. MICROSOFT එකෙන් හොර කොපි වලට කෙලවන්න කරපු වැඩක් මේක. ඔව්.![]()

Kohomda bng ehema update karanne ?මගේ හොර කොපි එකක් update කරනවා..එකම දේ අපි file බලලා update කරන්න ඕන..ඔකේ එක file එකක් එනවා key එක බලන
මේ පාරත් update කළා අවුලක් උනේ නැහැ![]()


Kohomda bng ehema update karanne ?