මෙහෙම accidents උනොත් මොකද කරන්න ඕනි?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,130
    113
    Android
    1) හිතන්න අපි වාහනේ යද්දී, කවුරු හරි කෙනෙක් double ඉර කපල පාර cross කරන්න ගිහින් අපි උගේ වදිනවා side එකෙන්. උගේ වාහනේ full damage. එතකොට ඒකට උට පුලුවන්ද අපෙන් damage එක පියවගන්න? අපිට උගෙන් damage එක පියවගන්න පුලුවන්ද ?

    2) හිතන්න අපි වාහනේ යද්දී, කවුරු හරි කෙනෙක් double ඉර කපල පාර cross කරලා වාහනේ එක පාර line එකට දාගන්නවා. අපි උගේ පිටි පස්සෙන් ගිහින් වදිනවා. නිකන් බැලූ බැල්මට අපි ගිහින් උගේ වැදිලා වගේ පේන්නේ.මොකද line එකට දාල ඉවරනේ. එතකොට ඒකට උගෙන් damage එක පියවගන්න පුලුවන්ද? ඌ අපිට complain කරයිද?

    3) හිතන්න අපි වාහනේ යද්දී, කවුරු හරි කෙනෙක් double ඉර කපල පාර cross කරලා වාහනේ එක පාර line එකට දාන්න හදනවා. අපි එක පාර brake ගහනවා. පිටි පස්සේ එකා ඇවිත් අපේ වාහනේ වදිනවා. දැන් මම damage එක පියව ගන්නේ කාගෙන්ද? පිටි පස්සේ එකා damage එක පියව ගන්නේ කාගෙන්ද? ඉස්සරහ එකාට මොකද වෙන්නේ? උට කිසි අවුලක් නැහැ

    වාහනේ විතරක් වදින එක ඇගට දැනෙන්නේ නැත්නම් (Insurance නිසා) මම විස්තර කරපු situation වලට Life Threatening අවස්ථාවකුත් දාගන්නකෝ. මේ හැම situation එකේම උබ අහිංසකයි. දැන් උත්තර දෙන්න

    point එක සදහන් කර පිළිතුරු සපයන්න. :) දැනගෙන තියාගන්න එක හොදයිනේ.
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    Claim ගන්නෙ insurance එකෙන් මිසක් වද්දපු එකාගෙන නෙමේනෙ.
     
    • Like
    Reactions: tharakaf

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Point 2 nam matath sahena kaaleka idan dena ganna oni ekak. anith points dekath interesting. mama ahala thiyenava kohomath issara karanna ena ekaata ida denna oni wage kathaawak. hariyatama danne na hebei.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,130
    113
    Android
    Point 2 nam matath sahena kaaleka idan dena ganna oni ekak. anith points dekath interesting. mama ahala thiyenava kohomath issara karanna ena ekaata ida denna oni wage kathaawak. hariyatama danne na hebei.
    ekane machang...meywa full confuse wena situations...danagena thiyaganne nathnam athin kite thamai
     
    • Like
    Reactions: senewimala1988

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    dashcam එක තමයි ඔය වගේ situation වලට විසඳුම බන්. dashcam එකක් අනිවා තියෙන්න ඕන වාහනේක.
     
    • Like
    Reactions: thilinad66