මෙහෙම company එකකට මොකද්ද කියන්නේ

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මෙහෙම company එකකට මොකද්ද කියන්නේ

    අපි හිතමු අපි designing, developing අනං මනං සේරම කරන (පොඩි projects ) team එකක් කියල. දැන් office එකක් දානවනං කොහොමද කියන්නේ ? අනිත් එක කව්රුහරි ඇහුවොත් ඔයා මොකද කරන්නේ කියල මොකද්ද කියන්නේ ?
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    IT Firm ekak karanawa kiyala kiwama harii mama nam kiyanne podi IT firm ekak karagena Jewath wenawa Kiyala :D