මෙහෙම projects කරන්නෙ කොහොමද

Adefer

Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    මුලින්ම මම ගැන කියල ඉන්නම් මම 2021 A/L කරල results එනකම් ගෙදරට වෙලා ඉන්න එකෙක් . grade 8 වගේ ඉදන් programming & web dev කරන හින්ද සහ එක එක පිස්සු project කරන හින්ද development ගැන පොඩි idea එකක් තියනව . මට campus (slits) සෙට් එකක් group project (web app like uber) එකක් කරන්න කියල පොඩි request එකක් එනව (සල්ලි වලට) වැඩේ ටිකක් කරනකොට මට order එක දුන්න කෙනා කියනව මේ project එකේ සමහර parts කරන්න වෙන දෙන්නක් කියල . මට කරන්න තියෙන්නෙ car booking , payments , realtime locations , chats ටික කියල ඊට පස්සෙ අනිත් දෙන්නගෙ database බලන්න ඉල්ලුවම උන් දෙන්නගෙ data බේස් දෙවිදියකට එකෙක්ගෙ user table එකේ driver object හිටන් තියනව . er එකක් හැදුවද ඇහුවම ඒක campus එකට පෙන්නන විතරක් හැදුවලු . මෙහෙම වැඩක් සෙට් වුනාම කරන්නෙ කොහොමද සහ ගානක් කියන්නෙ කොහොනද .
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබත් ඉතින් උබට කැමති විදිහකට ඩෙටාබේස් ඒකක් හදාග‌ෙන උබේ පාර්ට් ඒක විතරක් කරලා ගාන කපාගනින්.. specially අරුන් ‌ඩේටා බ‌ෙස් හදලා තිය‌ෙන්න‌ෙ MySql වගේ නම් උබ Mongo වලින් හදපිය ඒතක‌ොට තමයි උබ හ‌ොදටම කරා ව‌ෙන්න‌ේ...
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Oyage part eka karala denna. Anith un karanavanam ER unge wedak, table vala column tika oyage part ekata karanna. Serama bara ganna yanna epa. Set eka ubata bani anthimata. ER achcharu wenava ohoma group vala.
     
    • Love
    Reactions: Adefer

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබල යන වෙලාවට අය කරපං. පැයට අයකරන ගානක් තියා ගනින්. එකපාර මුලු වැඩේට ම ගනන් කියන්න එපා අවදානම්. කෑල්ලක් කලා සල්ලි ගත්තා ඊලඟ කෑල්ලෙ ගනන් කියන්නේ පස්සේ. ඌත් අතරමැදියෙක් වෙන්න ඇති. එතකොට ඉතින් රජයේ කොන්ත්‍රාත් වගේ තමා. කොලිටි කැලේ. වෝර්නින් දීලා හිතූ හිතූ හැටියට හදපන්. ආපහු ඒ අඩු පාඩු හදනවා නම් යන පැය ගානට අයකරනවා කියපං.
     
    • Like
    • Love
    Reactions: Adefer and supun_sg

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    උබත් ඉතින් උබට කැමති විදිහකට ඩෙටාබේස් ඒකක් හදාග‌ෙන උබේ පාර්ට් ඒක විතරක් කරලා ගාන කපාගනින්.. specially අරුන් ‌ඩේටා බ‌ෙස් හදලා තිය‌ෙන්න‌ෙ MySql වගේ නම් උබ Mongo වලින් හදපිය ඒතක‌ොට තමයි උබ හ‌ොදටම කරා ව‌ෙන්න‌ේ...
    ow math ohe krnw
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුලින්ම මම ගැන කියල ඉන්නම් මම 2021 A/L කරල results එනකම් ගෙදරට වෙලා ඉන්න එකෙක් . grade 8 වගේ ඉදන් programming & web dev කරන හින්ද සහ එක එක පිස්සු project කරන හින්ද development ගැන පොඩි idea එකක් තියනව . මට campus (slits) සෙට් එකක් group project (web app like uber) එකක් කරන්න කියල පොඩි request එකක් එනව (සල්ලි වලට) වැඩේ ටිකක් කරනකොට මට order එක දුන්න කෙනා කියනව මේ project එකේ සමහර parts කරන්න වෙන දෙන්නක් කියල . මට කරන්න තියෙන්නෙ car booking , payments , realtime locations , chats ටික කියල ඊට පස්සෙ අනිත් දෙන්නගෙ database බලන්න ඉල්ලුවම උන් දෙන්නගෙ data බේස් දෙවිදියකට එකෙක්ගෙ user table එකේ driver object හිටන් තියනව . er එකක් හැදුවද ඇහුවම ඒක campus එකට පෙන්නන විතරක් හැදුවලු . මෙහෙම වැඩක් සෙට් වුනාම කරන්නෙ කොහොමද සහ ගානක් කියන්නෙ කොහොනද .
    Realtime locations - this is the most challenging part of this system
    Do not try to create a project or part of a project without knowing the full domain.
    Even you finish your part by putting nails end of the day you get the blame
    First clear the gaps and understand the domain completely.