මුලින්ම මම ගැන කියල ඉන්නම් මම 2021 A/L කරල results එනකම් ගෙදරට වෙලා ඉන්න එකෙක් . grade 8 වගේ ඉදන් programming & web dev කරන හින්ද සහ එක එක පිස්සු project කරන හින්ද development ගැන පොඩි idea එකක් තියනව . මට campus (slits) සෙට් එකක් group project (web app like uber) එකක් කරන්න කියල පොඩි request එකක් එනව (සල්ලි වලට) වැඩේ ටිකක් කරනකොට මට order එක දුන්න කෙනා කියනව මේ project එකේ සමහර parts කරන්න වෙන දෙන්නක් කියල . මට කරන්න තියෙන්නෙ car booking , payments , realtime locations , chats ටික කියල ඊට පස්සෙ අනිත් දෙන්නගෙ database බලන්න ඉල්ලුවම උන් දෙන්නගෙ data බේස් දෙවිදියකට එකෙක්ගෙ user table එකේ driver object හිටන් තියනව . er එකක් හැදුවද ඇහුවම ඒක campus එකට පෙන්නන විතරක් හැදුවලු . මෙහෙම වැඩක් සෙට් වුනාම කරන්නෙ කොහොමද සහ ගානක් කියන්නෙ කොහොනද .