මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

මම මේ රෙප්- කරල...මට ගොනා කියලා කියපු එකාට කියන්නේ පොන්නයො.......මම දැම්මේ මගේ අදහස..... තොගේ පරම්පරාව ගොන්නු වෙන්න ඇති...හැබයි අපි එහෙම නැහැ බොල.........තෝ අවජාතක කලවැද්දෙක් උනාට මට කරන්න දෙයක් නැහැ....උබේ කොන්ද පන නැත්නම් පොල්ලක් බැද ගනින්.....තොට කියන දෙයක් ප්‍රසිද්දියෙ කියන්න හයියක් නැද්ද?....
:)++
 
Jan 24, 2009
3,532
130
0

ඕවා ගනන් ගන්න එපා.හැම පක්ශෙම මෙහෙම උන් ඉන්නවා. මටත් මේ පෝස්ට් එකට ඇස් ඇෆ් පාක්ශිකයෝ (-) 5ක්ම දීලා, කුනුහරුපෙන් සංග්‍රහ කරන ගමන්:lol::lol::lol:

http://www.elakiri.com/forum/showthread.php?t=386332
 
  • Like
Reactions: blacktarzan

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
ඒක නෙ නේද අය්යෙ..... මහ රජානණ් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහාචාර්ය මර්වින් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........ :baffled:

aniwaa
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම මේ රෙප්- කරල...මට ගොනා කියලා කියපු එකාට කියන්නේ පොන්නයො.......මම දැම්මේ මගේ අදහස..... තොගේ පරම්පරාව ගොන්නු වෙන්න ඇති...හැබයි අපි එහෙම නැහැ බොල.........තෝ අවජාතක කලවැද්දෙක් උනාට මට කරන්න දෙයක් නැහැ....උබේ කොන්ද පන නැත්නම් පොල්ලක් බැද ගනින්.....තොට කියන දෙයක් ප්‍රසිද්දියෙ කියන්න හයියක් නැද්ද?....

    ඕවා ගනන් ගන්න එපා.හැම පක්ශෙම මෙහෙම උන් ඉන්නවා. මටත් මේ පෝස්ට් එකට ඇස් ඇෆ් පාක්ශිකයෝ (-) 5ක්ම දීලා, කුනුහරුපෙන් සංග්‍රහ කරන ගමන්:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=386332
    \

    ගණන් ගන්න එපා ඕවා ඔහොම තමයි - මෙ‍ ගොල්ලන් අම්මලවත් හොයනවා නේ
    slscn5.jpg

    • Like
    Reactions: smallvilleclerk50

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    නියමයි ජනරාල් !ජනාධිපතිකම ගහල ගියත්,දිය රෙද්දෙන් බෙල්ල නොකපා-බොරුකාරයාට,දූෂිතයාට කෙලින් කතාකරන ඔබ වැනි නායකයෙක් රටට අවශ්‍යයි.
    (සාමාන්‍ය ගැමි වහරෙන් කතා කිරීම වරදක් නම් පිටිසර සියළු ගැමියන් පිටුවහල් කල යුතුය):P

    මිස් ශම්මි අපිට ඔනි ජනාදිපති කෙනෙක් නෑතුව 1 ශොට් කෙනෙක් නෙමෙ........ජනාදිපති අපේක්ශකය විදිහට පාර අතුගාන කෙනෙක් ඉල්ලුවත් ඊට වඩා වෑදගත් යෑය් සම්මත කෙනෙක් ඉල්ලුවත් එ දෙන්නම පිලිපදින්න ඔනි එක සම්ප්‍රදායක්.......ඔනි කෙනෙක් එ තනතුරේ ගව්.රවය රෑකෙන විදිහට හෑසිරෙන්න ඔනි........මොකද ජනාදිපති කියන්නෙ අපෙ රටෙ ප්‍රදාන පුරවෑසිය ලොකෙට අපෙරට වෙනුවෙන් ඉදිරිපත් වන නියොජිතය......... එහෙම කෙනෙක් පාරෙ යන රස්තියාදුකාරයෙක් වගෙ සබාවක හෑසිරෙන එක අනුමත කරන්න පුලුවන්ද..........
    තමන්ට තන්ව පාලනය කරගන්න බෑරි කෙනෙක් කොහොමද රටක් හරියට පාලනය කරන්නෙ.......... පොඩ්ඩක් විව්‍රත මනසකින් හිතල බලන්න............ නෑතුව SF මොනව කරත් එ දෙය හරි බව ඔප්පු කරන්න තර්ක කරන්නෙ නතුව.......
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mchan pora hena Strict kunuharapen thamai Army ekatath banin ne api ayatath ithin ehemama ona ne .......... but as a President ehema hodana but eka experience wenakota hari yawi yeah that's the Army language
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    මම නම් කියන්නේ කතා කරපු විදිහ හරියටම හරි.....මොකද පොඩි කලේ ඉදන් කරේ තියන් හදපු කෙනෙක්....නොකරපු දෙයක් කියලා අපහාස කරනකොට ඒ මිනිහට මොනවා හිතෙන්න ඇද්ද?....
    umba kohomada danne eka nokarapu waradak kiyala..SF umbata kivvada:lol:??
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් කියන්නේ කතා කරපු විදිහ හරියටම හරි.....මොකද පොඩි කලේ ඉදන් කරේ තියන් හදපු කෙනෙක්....නොකරපු දෙයක් කියලා අපහාස කරනකොට ඒ මිනිහට මොනවා හිතෙන්න ඇද්ද?....

    පොඩි කාලේ ඉදන් කරේ තියන් හදපු කෙනාට මෙහෙම කතා කරනවනම්, අපිට මොනව නොකරයිද
    5.gif
    5.gif
    5.gif
     
    May 17, 2006
    3,632
    90
    0
    පොඩි කාලේ ඉදන් කරේ තියන් හදපු කෙනාට මෙහෙම කතා කරනවනම්, අපිට මොනව නොකරයිද
    5.gif
    5.gif
    5.gif

    මම කියන්නෙත් කාට උනත් කෙලින් කතා කරන්න පුලුවන් කෙනෙක් ඔන කියලා තමයි....තමන් විසින් හදපු කෙනෙක් වැරද්දක් කරාම මෙහෙම කියනවනම් අනිත් උන් ගැන අහන්න දෙයක් නහැනෙ බන්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    මම කියන්නෙත් කාට උනත් කෙලින් කතා කරන්න පුලුවන් කෙනෙක් ඔන කියලා තමයි....තමන් විසින් හදපු කෙනෙක් වැරද්දක් කරාම මෙහෙම කියනවනම් අනිත් උන් ගැන අහන්න දෙයක් නහැනෙ බන්

    මචන් කෙලින් කතා කරනව කියන්නෙය් ......සබාවක කතා කරන්න දන්නෑ කියන්නෙත් දෙකක් නෙ......... තමන්ට තමන් ගෙ තරහ පාලනය කර ගන්න බෑරිනම් අඩු ගානෙ ප්‍රසිද්ද ස්තානයක වත් ඉතින් තවත් මොනාද කතා කරන්නෙ....
     
    ඔව් බනින එක ලංකාවටම ඇහෙන්න බනින්න ඔන....නැතුව අපිට ඇහෙන්නෙ නැතුව බනිනවා...උන් ආයේ ඒ වැරැද්ද කරනවා....ඒවා දැන් වෙන්නේ නැද්ද?....එකම දේ ආයේ ආයේ වෙන්නේ නැද්ද?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔව් බනින එක ලංකාවටම ඇහෙන්න බනින්න ඔන....නැතුව අපිට ඇහෙන්නෙ නැතුව බනිනවා...උන් ආයේ ඒ වැරැද්ද කරනවා....ඒවා දැන් වෙන්නේ නැද්ද?....එකම දේ ආයේ ආයේ වෙන්නේ නැද්ද?

    මචන් මනුස්සයෙක් උනාම ශිශ්ට සම්පන්න වෙන්න ඔනි...... විශේශයෙන්ම නායකයෙක් උනාම...... අපි කොහොමද මෙහෙම මනුස්සයෙක්ව අපෙ රටෙ නියොජිත්ය විදිහට ජාත්‍යන්තරයට යවන්නෙ.....
    හමුදාවක් පාලනය කරන එකය් රටක් පාලනය කරන එකය් දෙකක් මචන්......හමුදාවක අන දෙනව එක හරි හො වෑරදි පහල කට්ටිය ඉටු කරන්න ඔනි....... රටක් එහෙම පාලනය කරන්න බෑ නෙ.........නායකයගෙ තද බව කියන්නෙ එක ලක්ශනයක් මිසක් එකම ලක්ශනය නෙමේ........:no::no:
     
    මචන් එතන එක අශිස්ට වචන තිබ්බද?......සරත් මීට කලින් එක ජතියන්තර සමුලු අමතලා නැද්ද?....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට ඔන SF වගේ නායකයෙක් තමයි ... වැරැද්ද දුටු තැන දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....හරියට එලාර තමන්ගේ පුතාට දඩුවම් කරා වගේ...