මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

Nov 4, 2009
1,253
37
0
Monkey Island
මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

රටේ පළමු පුරවැසියා වීමට තරඟ වදින සරත් ෆොන්සේකාට වචනයේ කිසිදු සංවර කමක් නැතිබව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම මැනවින් ඔප්පු කළේය.
ඌ, පාහරයා, කළවැද්දා වැනි වචන භාවිතා කරමින් තමන්ගේ සහ තම බෑනාගේ ආයුධ සමාගම පිළිබඳ තොරතුරු හෙලිකල උපුල් ඉලංගන්ගේ ට බැණ වැදුණු සරත් ෆොන්සේකා මුළු රටටම පෙන්නුම් කලේ විරුද්ධ මත ඉවසා සිටීමට ඔහුට නොහැකි බවයි. වසර 40කට ආසන්න ඔහුගේ හමුදා සේව‍ා කාලය තුලද ඔහු කිසි විටෙකත් අන් මතයකට ගරු නොකල අතර ඉතා සාධාරණ කරුණු හමුවේ ඔහුගේ මතයට විරුද්ධ වන්නන්ට සිදුවූයේ හමුදා ‍සේවය හැර යාමටය.
ප්‍රසිද්ධ මාධ්‍යයන් හමුවේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඔනෑම පුද්ගලයෙකු ඉතා වගකීමෙන් තම අදහස් පල කරන නමුත් සරත් ‍ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී අදහස් පල කර ඇත්තේ වෛරයකින් යුක්කව බව පැහැදිලිය.
මෙවැනි වියරුවක් ඇති අයෙක් රටේ පළමු පුරවැසියා වීමට සුදුසුද නැද්ද යන්න තීරණය කල යුත්තේ රටේ මහජනතාවමය.
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    කලවැද්දට, කලවැද්ද කියල කියන්නෙ නැතුව බෝදිසත්වය කියල කියන්න ද..?
    මහින්දය දීපු තානාන්තර අරගෙන ඌට අල්ලගෙන හිටියනං සරත් හරි හොදයි නේද..?
    :lol::lol:
     
    Last edited:
    Jan 5, 2010
    879
    22
    0
    එයා සුදුසුයි කියලා අපි තීරනේ කරල ඉවරයි........... ඇයි අය්යට මුකුත් ප්‍රශ්නයක්ද එක?:P
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    කලවැද්දට, කලවැද්ද කියල කියන්නෙ නැතුව බෝදිසත්වය කියල කියන්න ද..?
    මහින්දය දීපු තානාන්තර අරගෙන ඌට අල්ලගෙන හිටියනං සරත් හරි හොදයි නේද..? :lol::lol:

    moda kamata api monava karannada itin . :P
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    කියන්න දෙයක් නැති උනම අපි මෝඩයො කියල කියපන්..:lol:

    උඹලත් උඹලගෙ රජතුමා වගේමයි.. බංකොලොත්..!!

    kiwwata vadak na , mokada ubalata hansa una hadila tiyenne . :lol: . okat nikan kurulu una vage virus ekak , habai 27 venidata okkoma ivarai . :P
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    kiwwata vadak na , mokada ubalata hansa una hadila tiyenne . :lol: . okat nikan kurulu una vage virus ekak , habai 27 venidata okkoma ivarai . :P

    මචන් ඕකට කියන්නෙ හංස භීතිකාව කියල :P...
    එලකිරි 27 වෙනිදට බලමු.. :)
     
    Jan 5, 2010
    879
    22
    0
    MYTH අය්යෙ මෙය හදන්නෙ අපිට කියල මේක බම්ප් කරන්න.... ඩොන්ට් පොස්ට්
     
    tharuu001

    Junior member
  • Mar 22, 2007
    536
    3
    18
    Ldn.UK
    කලවැද්දට, කලවැද්ද කියල කියන්නෙ නැතුව බෝදිසත්වය කියල කියන්න ද..?
    මහින්දය දීපු තානාන්තර අරගෙන ඌට අල්ලගෙන හිටියනං සරත් හරි හොදයි නේද..? :lol::lol:

    mahinda deepu thananthare aragattu nisa thamai miniha ohoma inne,,:lol:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    රටේ පළමු පුරවැසියා වීමට තරඟ වදින සරත් ෆොන්සේකාට වචනයේ කිසිදු සංවර කමක් නැතිබව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම මැනවින් ඔප්පු කළේය.
    ඌ, පාහරයා, කළවැද්දා වැනි වචන භාවිතා කරමින් තමන්ගේ සහ තම බෑනාගේ ආයුධ සමාගම පිළිබඳ තොරතුරු හෙලිකල උපුල් ඉලංගන්ගේ ට බැණ වැදුණු සරත් ෆොන්සේකා මුළු රටටම පෙන්නුම් කලේ විරුද්ධ මත ඉවසා සිටීමට ඔහුට නොහැකි බවයි. වසර 40කට ආසන්න ඔහුගේ හමුදා සේව‍ා කාලය තුලද ඔහු කිසි විටෙකත් අන් මතයකට ගරු නොකල අතර ඉතා සාධාරණ කරුණු හමුවේ ඔහුගේ මතයට විරුද්ධ වන්නන්ට සිදුවූයේ හමුදා ‍සේවය හැර යාමටය.
    ප්‍රසිද්ධ මාධ්‍යයන් හමුවේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඔනෑම පුද්ගලයෙකු ඉතා වගකීමෙන් තම අදහස් පල කරන නමුත් සරත් ‍ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී අදහස් පල කර ඇත්තේ වෛරයකින් යුක්කව බව පැහැදිලිය.
    මෙවැනි වියරුවක් ඇති අයෙක් රටේ පළමු පුරවැසියා වීමට සුදුසුද නැද්ද යන්න තීරණය කල යුත්තේ රටේ මහජනතාවමය.

    ඉතිං උබට අමාරුද ඇත්ත කියල බනිනකොට? තාම චන්දෙවත් නැතුව එනව කෑ ගහන්න
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    20160_259614984029_754409029_3285636_7855732_n.jpg
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    අපි නං ඉන්නව උඹල ඉදීද දන්නෑ.. :P

    බය වෙන්න එපා මචන්
    27 ඉදන් මාත් එක්ක ඔට්ටු අල්ලපු ID 3ක් නෑ
    :lol::lol::lol:

    PIYAMPATHI
    HANCOCK
    Guybrush Threepwood