මම අහපු මෝඩම කතාව. ජීවිතය කියන්නේ පෙලවහක් කරගෙන ඉන්න එක විතරක් නෙවෙයි. ජීවිතයේ අර්ථිය සොයාගන්න, දුකින් මිදෙන්න උත්සාහ කරන්න උතුමන්. ඒවගේ උතුම් මිනිස්සු තමයි ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා සියලු දේවල් අතෑරලා ජීවිතයේ සැඟවිච්ච අර්ථ්ය සොයාගන්න අනිත් අයගේ ජීවිතත් එළියකරන්න ඉන්න බුද්ධ පුත්රයන් තමා උන්වහන්සෙලා.
ජීවිතයේ දුක සැපයැයි දකින සැප දුක කියලා දකින මේක ලියපු එකා, මේක දාපු උඹ වගේ මෝඩ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. පැවිදි උතුමන්ට නින්දා අපහාස කරපු අය ඒකාලෙත් හිටියා දැනුත් ඉන්නවා. නුවනැති අය දුකින් ගැලවෙද්දී මෝඩ අය හැමදාම දුකේම වෙලිලා ඉන්නවා.
ඕක දැම්මා කියනා ස්වාමීන්වහන්සේලාට මොනවත් වෙන්නේ නෑ. හැබැයි උඹටනම් ගොඩක් පව් සිද්ද වෙයි