මෙහෙ වඩින්න අපේ මහා නායක හාමදුරුවනේ!

Pothula

Member
Apr 29, 2012
331
29
0
මෙහෙ වඩින්න අපේ මහා නායක හාමදුරුවනේ!

2_0001.jpg
 

skd

Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    Mokakda hamba wesige putho thota kiyanna one wela thiyenne?? Thope awajathaka allah wage ape hamuduruwantath wenna kiyalada? :growl::growl:
     

    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    Mokakda hamba wesige putho thota kiyanna one wela thiyenne?? Thope awajathaka allah wage ape hamuduruwantath wenna kiyalada? :growl::growl:

    බඩු ගහන එකට වඩා පල්ලි කෝවිල් කඩකඩා කසාදයක් කරගන්න එකේ ඇති වරද මොකද්ද? :angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    yakoo hamuduruwanta ubala kiyanan oni nh sangrathnaya ewa dannwa eyalata oni nm karai uba agam walata awawada denna mona ponnayekda bn ??? ubala wage ewun thmai mewa awusanne
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මම අහපු මෝඩම කතාව. ජීවිතය කියන්නේ පෙලවහක් කරගෙන ඉන්න එක විතරක් නෙවෙයි. ජීවිතයේ අර්ථිය සොයාගන්න, දුකින් මිදෙන්න උත්සාහ කරන්න උතුමන්. ඒවගේ උතුම් මිනිස්සු තමයි ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා සියලු දේවල් අතෑරලා ජීවිතයේ සැඟවිච්ච අර්ථ්ය සොයාගන්න අනිත් අයගේ ජීවිතත් එළියකරන්න ඉන්න බුද්ධ පුත්‍රයන් තමා උන්වහන්සෙලා.
    ජීවිතයේ දුක සැපයැයි දකින සැප දුක කියලා දකින මේක ලියපු එකා, මේක දාපු උඹ වගේ මෝඩ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. පැවිදි උතුමන්ට නින්දා අපහාස කරපු අය ඒකාලෙත් හිටියා දැනුත් ඉන්නවා. නුවනැති අය දුකින් ගැලවෙද්දී මෝඩ අය හැමදාම දුකේම වෙලිලා ඉන්නවා.
    ඕක දැම්මා කියනා ස්වාමීන්වහන්සේලාට මොනවත් වෙන්නේ නෑ. හැබැයි උඹටනම් ගොඩක් පව් සිද්ද වෙයි