මෙහෙ විස්ස විද්දාල

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හැම දේටම සල්ලි නෑ, සල්ලි නෑ... සල්ලි / ලැබ් ෆැසිලිටිස් නැතුවත් කරන්න පුළුවන් වැඩ ඕනෑතරම් තියනවා. මම උදාහරන දෙන්නම්. මම ගස් /වැල් හදුනාගන්න ආසයි. මට ගස් /වැල් ගැන උපාධි නැති නිසා සරල භාෂාවෙන් ලංකාවේ අය ගස් /වැල් ගැන ලියල තියන පොත් ගැන හෙව්වා. එහෙම පොත් දුර්ලභ නෙමෙයි, ඇත්තේ නෑ. මට හමුවුණු විශිෂ්ටම පොත් තුන ලියල තිබෙන්නේ ඩි විලාස් කියන නෙදර්ලන්ත ජාතික මහත්මයා. එතුමා තමන්ගේ වියදමින් ලංකාවේ ඇවිදලා සාමාන්‍ය මිනිස්සුන්ගේ උදවුවෙන් ගස් /වැල් වල ෆොටෝ ගහල විශිෂ්ට ග්‍රන්ථ 3ක් පසුගිය වසර කිහිපය තුල ලංකාවට දීලා තියනවා. ඒවගේ වැඩකට ලොකුවට ලැබ් ඕනේ නෑ. සල්ලිත් කෝටි ගණන් ඕනේ නෑ. කැපවීම නම් උපරිමයෙන් ඕන. කෝ එතකොට ලංකාවේ කට්ටිය ලියපු ඒවා ???? තියනවා නම් කියන්න බලන්න, මම ආසයි දෙගුණයක් ගෙවල මිලදී ගන්න. වැඩ කාරයෝ අරක නෑ/ මේක නෑ ගගා ඉන්නේ නෑ, තියන එකෙන් කරන්න පුළුවන් උපරිමේ කරනවා. බැරි එවුන් තමා සල්ලි තිබ්බ නම් කොරනවා, ලැබ් තිබ්බ නම් කොරනවා, ලංකාවෙන් ගියානම් හොදට කොරනවා ගාන්නේ. පීනන්න දන්නවා නම් මොන මුදත් එකයි මිත්‍රයා!!
    Research papers තියනවද කියල හොයල බලපන් බං.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මෝඩ threads දාන්න එපා බං. ලංකාවෙන් ගිය වැඩ්ඩො ඔය research group වල ඇති ඕන තරම්.
    ලංකාවෙ studentsල ගොඩක් උන් phd එකටරට යන්නෙ මෙහෙ research වලට ඕනි
    facilities නැති හින්ද. රජයෙන් lab හදල facilities හරියට දුන්න නම් දැන වෙන රටවල් වල ඉන්න professorsලත් ගොඩක් අපහු ලංකාවට එයි. Phd students ල රට යන එකත් අඩු වෙයි. අපෙත් හොද research ගොඩක් කෙරෙයි.

    රැල්ලට හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරන ,කතා කරන උබල වගේ උන් හින්ද තමා ලංකාව තාම මෙහෙම තියෙන්නෙ.
    උන් ලංකාවේන් ගියේ ඇයි
    ආයෙ හැරිලවත් බලන්න නෙ නැත්තේ ඇයි
    උන්ගෙ කැරි කමයි සිංහල බෞද්ධ සක්කිලි එක්ක ඉන්න බැරි කමයි නිසා

    හැම දේටම සල්ලි නෑ, සල්ලි නෑ... සල්ලි / ලැබ් ෆැසිලිටිස් නැතුවත් කරන්න පුළුවන් වැඩ ඕනෑතරම් තියනවා. මම උදාහරන දෙන්නම්. මම ගස් /වැල් හදුනාගන්න ආසයි. මට ගස් /වැල් ගැන උපාධි නැති නිසා සරල භාෂාවෙන් ලංකාවේ අය ගස් /වැල් ගැන ලියල තියන පොත් ගැන හෙව්වා. එහෙම පොත් දුර්ලභ නෙමෙයි, ඇත්තේ නෑ. මට හමුවුණු විශිෂ්ටම පොත් තුන ලියල තිබෙන්නේ ඩි විලාස් කියන නෙදර්ලන්ත ජාතික මහත්මයා. එතුමා තමන්ගේ වියදමින් ලංකාවේ ඇවිදලා සාමාන්‍ය මිනිස්සුන්ගේ උදවුවෙන් ගස් /වැල් වල ෆොටෝ ගහල විශිෂ්ට ග්‍රන්ථ 3ක් පසුගිය වසර කිහිපය තුල ලංකාවට දීලා තියනවා. ඒවගේ වැඩකට ලොකුවට ලැබ් ඕනේ නෑ. සල්ලිත් කෝටි ගණන් ඕනේ නෑ. කැපවීම නම් උපරිමයෙන් ඕන. කෝ එතකොට ලංකාවේ කට්ටිය ලියපු ඒවා ???? තියනවා නම් කියන්න බලන්න, මම ආසයි දෙගුණයක් ගෙවල මිලදී ගන්න. වැඩ කාරයෝ අරක නෑ/ මේක නෑ ගගා ඉන්නේ නෑ, තියන එකෙන් කරන්න පුළුවන් උපරිමේ කරනවා. බැරි එවුන් තමා සල්ලි තිබ්බ නම් කොරනවා, ලැබ් තිබ්බ නම් කොරනවා, ලංකාවෙන් ගියානම් හොදට කොරනවා ගාන්නේ. පීනන්න දන්නවා නම් මොන මුදත් එකයි මිත්‍රයා!!
    මුන්ගෙ මහපොල කැපුවනම් සල්ලි ඉතුරුයි
    ------ Post added on Jun 23, 2021 at 2:11 PM