මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    අවුරුද්දක් වැඩ කලා Air Freight Manager පෝස්ට් එකකට online 6PM to 2AM. මම නම් 2 වැඩ ඉවර වෙල නිදා ගන්නව 11, 12 වෙනකන් (උදේ මීල් එක මිස් වෙලා ගෑස් හැදුන) ඊට පස්සෙ නැගිටල නොමල් වැඩ ටික කරගන්නව. රෑට ඉතින් කොහෙවත් යන්න විදිහක් නෑ, සෙට් වෙන්න විදිහක් නෑ. සැලරි හොද නිසා අවුරුද්දක් අල්ලගෙන හිටිය.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    bump

    can you share some info on how you land on this job. Like

    * what are the qualifications they seek to hire you out
    * how good was the interview experience
    * from what platform you get the chance to find this job

    etc
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    මමත් යූ.එස් ෆුල් ටයිම් කන්ට්‍රැක්ට් එකක් කරනවා මචන්. web3 side එකේ.
    ඒත් ශිෆ්ට් එකකට ඉන්න ඕනෙ කියල එකක් නෑ. මෙහෙ 7.30 - 9.00 වගේ වෙලාවල පොඩි මීටින්ග්ස් ටිකක් යනවා. හැමදාම නෑ ඒවත්. 11 පහුවෙලා තියෙන මීටින් වලටනම් යන්නෙ නෑ.
    උඹට ඔය සම්පූර්ණ වෙලාවෙම ලැප් එකේ එල්ලිලා ඉන්න ඕනෙද ?
     

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28
    US time eke wada karanawa kiyanne ithin puluwan kaale hondata gaanak hoyaganna, mokada asaneepa unama beheth ganna hamba karapuwa loweth madi wenawa ahhh
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හැමෝටම හරි යන්නේ නෑ කාට වුණත් ගොඩක් කල් කරන්න හොඳ නැ.

    මමත් අවුරුදු 5ක් කරා.
    - දවල්ට අනිවා නිදා ගන්න කිස්ම හේතුවකට මිස් කරගන්න එපා.
    - පාන්දරට බඩගිනි වුණාට කන්න එපා.
    අක්මාව reset වෙන්නේ පාන්දරට.
    - දවල්ට නිදා ගත්තාම කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. ඒක කොහාම හරි හදාගන්න.
    - බදින්න කලින් රස්සාව මාරු කරන්න
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    US time ekata karanne dan 1 1/2Years 6.PM-3-AM

    mul kale awl dan nam awlak naa huru wela
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    US time එකට ලංකාවේ ඉදල වැඩ කරන කවුරු හරි ඉන්නවද..


    work + life එක balance.
    දවල් තිස්සේ නිදා ගන්න වෙනවා නේද .
    experience එක එහෙම.

    Shift Time - 6.30 PM - 2.30 AM
    Salaries නම් pegged to the US dollar

    මේ විස්තර ටික කියන් යමුද දන්න අය ..

    Cat Working GIF
    ෆොරෙක්ස් තමයි කරන්නෙ. නෝමල් ජොබ් එකකට වඩා පොඩ්ඩක් flexible
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Technical manager job role eka mona wageda?
    Nitharama meetings set wenawada? Unge accent eka allaganna amaru une nedda?

    Meeting සහ පොඩි tech team එකක් ගැන බලන්නත් තිබ්බ. Accent එක අවුලක් උනේ නෑ, මම කලින් SE කාලේ ඉදලම ඒ ඔය රටවල උන් එක්ක වැඩකරල තිබ්බ. ලොකු ඉන්ඩියන් සෙට් එකකුත් ඉන්නවා. මම වැඩකරපු තැන නම් ලංකාවේ ඉදල එහෙ ගියපු උනුත් හිටිය.


    oya role ekata mnw hari extra qualifications oneda? nttn experiance walinda set wenne. mamath passe managing pattata yanna adahasa tynne

    මගේ තිබ්බේ work experience (SE) + people skills. මේ ජොබ් offer එක නම් සෙට් උනේ මම උන්ගේ Project වල Tech lead කරල තියෙන නිසා

    මේකට ආස නම් Project Lead, Product Manager වගේ තැන්වලින් පටන් ගන්නත් පුලුවන්.

    US Time නම් තේරුමක් නෑ බන්, එපා වෙනවා

    ------ Post added on Aug 29, 2023 at 12:53 PM
     
    Last edited:
    • Love
    Reactions: Gwynbleidd

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    3ta නිදාගත්තා 9ට විතර නැගිට්ටා

    දවසෙම ආතල් එකේ හිටියා ආයි වැඩට ගියා

    wfh not recommended without an AC though

    Lower caffeine intake, naturally ඒ වෙලාවට නින්ද හදාගන්න බලපන් redbull, ride ලබ්බවල් ගහන්න එපා good luck