මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ -

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kiriye welaluna uththamayanta winadi 2k nishshabdathawayak

    අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා

    නෑ කවුරුත් නෑ එහෙම කිව්වේ නෑ එහෙම කිව්වා කියලා සමාජ ජාලවලත් පිට ඉන්න අයත් කියනවා. එහෙම නැතුව අපේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කතාවක් කරයි කියලා මම හිතන්නේ නෑ’

    ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදී දිවුරුම් දෙමින් කිව්වා මම සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති උනේ කියලා
    ‘එහෙම කියපු ගේ ඇත්ත. අපිත් එහෙම කියනවා. මේ පක්ෂය සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට අයත් පක්ෂයත්. හැබැයි මේකේ වැඩි පිරිස සිංහල බෞද්ධ අය. අපට ඡන්දය දුන්නෙත් ඒ අය. ඒකෙ හංගන්න දෙයක් නෑ. ඡන්ද ප්‍රතිඵල බැලුවම ඒක අපට පේනවා. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි වෙනත් ජාතිකයන් වෙනත් ආගමිකයන් ඇතුළු කර ගන්නේ නෑ කියලා. ඒක හදපු එකක්’
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒ කතාව හරි. රටක එහෙම ආන්ඩු තියෙන්න අවශ්‍ය නෑ. ආන්ඩුව රටේ සියලු ජනයාගෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ow a unata kiriya their daara baiyo kiuwenam arahema, eth paw dan end of the month nisa kiriyata enna data nathuwa pohottuwen payment eka labila nethuwa innawa athi
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    kiriye welaluna uththamayanta winadi 2k nishshabdathawayak

    අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා

    නෑ කවුරුත් නෑ එහෙම කිව්වේ නෑ එහෙම කිව්වා කියලා සමාජ ජාලවලත් පිට ඉන්න අයත් කියනවා. එහෙම නැතුව අපේ වගකිවයුතු කිසිම කෙනෙක් එහෙම කතාවක් කරයි කියලා මම හිතන්නේ නෑ’

    ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයේදී දිවුරුම් දෙමින් කිව්වා මම සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති උනේ කියලා
    ‘එහෙම කියපු ගේ ඇත්ත. අපිත් එහෙම කියනවා. මේ පක්ෂය සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට අයත් පක්ෂයත්. හැබැයි මේකේ වැඩි පිරිස සිංහල බෞද්ධ අය. අපට ඡන්දය දුන්නෙත් ඒ අය. ඒකෙ හංගන්න දෙයක් නෑ. ඡන්ද ප්‍රතිඵල බැලුවම ඒක අපට පේනවා. ඒකෙන් කියවෙන්නෙ නෑ අපි වෙනත් ජාතිකයන් වෙනත් ආගමිකයන් ඇතුළු කර ගන්නේ නෑ කියලා. ඒක හදපු එකක්’

    ඒක හොදයි. බෞද්ධ අපි විතරක් රෙදි නැතුව ඉන්නේ මොකටද සිංහල බෞද්ධ ආන්ඩුවට ෆෙල් ෆේල් කියලා බනිද්දි ? කතෝලිකයොයි හම්බයොයි හින්දුවොයි වරෙව්. තොපිත් වැරදි ඇ. හු හු තොපෙත් ආන්ඩුව. හු හු හු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒක හොදයි. බෞද්ධ අපි විතරක් රෙදි නැතුව ඉන්නේ මොකටද සිංහල බෞද්ධ ආන්ඩුවට ෆෙල් ෆේල් කියලා බනිද්දි ? කතෝලිකයොයි හම්බයොයි හින්දුවොයි වරෙව්. තොපිත් වැරදි ඇ. හු හු තොපෙත් ආන්ඩුව. හු හු හු

    lol fail kiyala pili gannawada dan??
    anika fail ubahama thamai owa mathak wenne, nethnam Sinhala anduwa kiyage hitiye
     
    • Haha
    Reactions: emoji diaries

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    128310225_2657781164552071_1454205470841874478_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් එහෙම කිව්වේ නෑනේ.....🤭

    කිව්වේ "මම සිංහල ඡන්දවලින් ජනාධිපති උනේ කියලා" විතරයි....උඹලට සිංහලත් බැහැනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Sinhala votes walin janapathi unata anduwa karagena yanne hambayanta puka deela, mona jeewithada oi mewa.

    dan kiyanna epa bomba kewa mdidia kiyala, a kapu nisa thamai sajith mohomad gedara giye,
    eth Sinhala votes walin awe sinhalu rawattala kiyana eka sinhalu ( Sinhala bai wahallu ) pili ganne ne
     
    බයියෝ කියයි දැන් උන් කීවෙත් නෑ කියලා

    උඹල ගෝටා ගැන බලාපොරොත්තු සැහෙන තියාගෙන සජිත්ට කතිරේ ගැහුවා නේ 🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    උඹල ගෝටා ගැන බලාපොරොත්තු සැහෙන තියාගෙන සජිත්ට කතිරේ ගැහුවා නේ 🤭

    බලන්ගියාම උබලා විකටයා ගැන කිසිම බලාපොරොත්තුවක් තියන් ඉදලා නෑ වගේනේ..
    ලොල්.. පෙමින් සැමදා..
     
    • Love
    Reactions: ewijesekara

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගෝඨාභයවත් මහින්දවත් ඔහොම කිවේ නෑ මම හිතන්නෙ උන්දලා එදා ඉඳන් සාමය සමගිය සහජීවනයෙන් ඉන්න උදවිය :yes: සමහර බයියො නං එහෙම හිතාගෙන ඉන්නව ඒකනේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් හයියෝ අපි රැවටුනා ගාගෙන නාහෙන් අඬන්නේ
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලන්ගියාම උබලා විකටයා ගැන කිසිම බලාපොරොත්තුවක් තියන් ඉදලා නෑ වගේනේ..
    ලොල්.. පෙමින් සැමදා..

    ඌ කියපු නැති දේවල් ගැන බලාපොරොත්තු පොදි බැඳන් ඉඳල තියෙන්නේ උඹලානේ. 🤭

    ඒක නෙමෙයි බන්..ගල් අඟුරු හොරා සනීපෙන්ද ? අන්තිමට දකිද්දී ටිකක් කැළඹිලා...ලෙඩවෙලා වගේ දැක්කේ....දියවැඩියාවද?