Mattala wikunala Polonnaruwe aluth airport ekak hadanna yana eke oka mokakda ban![]()

me land kata hari wikunanna set karan athi pakku

Ape town ekatath ekakk illaganna oni ban![]()
maththala hadapu kaale kiwwa katha kohomada.dan mun karanneth ewamai.ane mehemath aanduwak.



මහා ජරා වැඩ බන් මෙව්වා නම් කරන්න දෙන්න හොඳ නෑ... ඕනෑම ටෙස්ට් සීරියස් එකක මුල්ම මැච් එක ගහන්නේ ගාල්ලේ, මොකද ඒ ග්රවුන්ඩ් එක පටට චාන්ස් තියනව අපිට දිනන්න.... වාසනාව රැඳිලා තියෙන තැනක්. හෙනගහලත් මදි මෙව්වා ක්රියාත්මක වෙන්න දුන්නොත්![]()




