මේක_අැත්තද බං?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක_අැත්තද බං?

    Cyrocft.jpg
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගාල්ල ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතී.
    Source - http://nethgossip.lk/article/31344
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    නැහැ මචන් එහෙම ලොකු අවුලක් වෙන්නේ නෑ ගෙනියන කොට.. ඔතනින් පිට්ටනිය ගලවලා ගෙනිහිල්ලා වක්වැල්ලේ හයි කරනවා.. ඉතින් ලොකු පාඩුවක් නෑ...
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    විල්පත්තුව කපන එක නවත්තගන්න බැරි පකේ ආණ්ඩුව ලෝක උරුම සුරකින්න කියල ග්‍රවුන්ඩ් එකක් අයින් කරනව...මහ පකේ ආණ්ඩුවක් මේක..අනිව ඔතන හොටෙල් එකක් වගේ එකක් හදන්න මොකෙක් හරි ප්ලෑන් කරල ඇති...:angry::angry::angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මහා ජරා වැඩ බන් මෙව්වා නම් කරන්න දෙන්න හොඳ නෑ... ඕනෑම ටෙස්ට් සීරියස් එකක මුල්ම මැච් එක ගහන්නේ ගාල්ලේ, මොකද ඒ ග්‍රවුන්ඩ් එක පටට චාන්ස් තියනව අපිට දිනන්න.... වාසනාව රැඳිලා තියෙන තැනක්. හෙනගහලත් මදි මෙව්වා ක්‍රියාත්මක වෙන්න දුන්නොත්:angry::angry::angry::angry:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මහා ජරා වැඩ බන් මෙව්වා නම් කරන්න දෙන්න හොඳ නෑ... ඕනෑම ටෙස්ට් සීරියස් එකක මුල්ම මැච් එක ගහන්නේ ගාල්ලේ, මොකද ඒ ග්‍රවුන්ඩ් එක පටට චාන්ස් තියනව අපිට දිනන්න.... වාසනාව රැඳිලා තියෙන තැනක්. හෙනගහලත් මදි මෙව්වා ක්‍රියාත්මක වෙන්න දුන්නොත්:angry::angry::angry::angry:

    :yes::yes::yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය කි.මී. 15ක් දුරින් පිහිටි වක්වැල්ලට’’ කලබල වෙන්න එපාල බං කවුද දන්නෙ ground එක උස්සන් ගිහින් තියනවද කියල.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආරංචියේ හැටියට අද ඩෝසර් කිරිල්ල පටන් ගන්නවලු. අරහේ විල්පත්තු කපනවා, චෛත්‍ය ඩෝසර් කරනවා ඒවා පෙන්නේ නෑ. ලංකාවේ තියෙන වටිනාම ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඩෝසර් කරනවා. ෂුවර් එකටම වික්කාමසින්හට ලොකු කුට්ටියක් ලැබෙනවා ඇති.. දැන්නම් මේවට බැනල උපහාස කරලා ඇති වෙලා තියෙන්නේ. මුන්ට රටේ කිසිම දේක වටිනාකමක් නෑ. රට නැත්තටම නැති කළා. මටනම් මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නෑ :no:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක_අැත්තද බං? 07-18-2018 10:55 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnaya

    සිරිකොතේ ලැට් වලවල් ඉහින එකාට රිදිලා :rofl:
     
    • Like
    Reactions: HKavinda