මේ ඩෙස්ක්ටොප් ඵක මේ ගාණට වටිනවද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113

    මේක ඔය ගාණට වටිනවද?මේවට parts ඵහෙම තියෙනවද කවද හරි අවුලක්‍ වුනොත්??​


    HP ProDesk 600 G1 SFF i7 4790 8GB 1TB HDD​

    i7 4790 8GB ram 1TB HDD
    Slim DVD Rom Lan, USB 3.0, VGA x 1, display port x 2 Windows 10 Ms office starter 2010 (Word + Excel)

    Price: RS40000

    Screenshot_2021-02-26-10-12-04_copy_691x578.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,243
    113
    ඔය ස්ලිම් මොඩල් බ්‍රෑන්ඩඩ් එකක් මාත් යූස් කලේ පවර් සප්ලයි එක ගියා. බඩු හොයන්න නෑ. මැශින් එකම පැත්තකට දැම්මා. 😑😑😑😑
     
    • Like
    Reactions: buddikagayan

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය ස්ලිම් මොඩල් බ්‍රෑන්ඩඩ් එකක් මාත් යූස් කලේ පවර් සප්ලයි එක ගියා. බඩු හොයන්න නෑ. මැශින් එකම පැත්තකට දැම්මා. 😑😑😑😑
    ඒ කියන්නෙ මචං ස්ලිම් මොඩල් ඵකකවත් නැද්ද පවර් සප්ලයි හොයාගන්න??මාත් ASUS ස්ලිම් ඵකක් ගන්න ඉන්නෙ..:(මේක..asus desktop pc p50ad series.

    Screenshot_2021-02-26-22-03-59_copy_720x787.jpg
     
    • Sad
    Reactions: pathaleiretta

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93

    මේක ඔය ගාණට වටිනවද?මේවට parts ඵහෙම තියෙනවද කවද හරි අවුලක්‍ වුනොත්??​


    HP ProDesk 600 G1 SFF i7 4790 8GB 1TB HDD​

    i7 4790 8GB ram 1TB HDD
    Slim DVD Rom Lan, USB 3.0, VGA x 1, display port x 2 Windows 10 Ms office starter 2010 (Word + Excel)

    Price: RS40000

    View attachment 114555
    owa hari yanne nabn.

    මේක ඔය ගාණට වටිනවද?මේවට parts ඵහෙම තියෙනවද කවද හරි අවුලක්‍ වුනොත්??​


    HP ProDesk 600 G1 SFF i7 4790 8GB 1TB HDD​

    i7 4790 8GB ram 1TB HDD
    Slim DVD Rom Lan, USB 3.0, VGA x 1, display port x 2 Windows 10 Ms office starter 2010 (Word + Excel)

    Price: RS40000

    View attachment 114555
    maath use kela melo rahak na🤮🤮.gannawanm ida tiyene casing ekka ganin
    ------ Post added on Feb 26, 2021 at 7:37 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Slim desktop වල power supply තමයි ප්‍රශ්නේ. මොකක් හරි වෙලා හුචස් උනාම ඕවට ගානට හරියන Power Supply හොයන්න නැහැ.. තිබුණත් කඩකාරයෝ ලොකු ගානක් කියනව. මමත් Samsung (used) Mini series desktop එකක් අරගෙන (HTPC එකක් විදියට) ගෙදර පොඩි power short එකක් වෙලා Power Supply Unit එක ගියා. බඩු හොයන්න නැති නිසා වෙන normal PSU එකක් අරන් ලබ්බක් වගේ පැත්තකින් එල්ලුවා :lol:

    තව බලපන් ගන්න කලින් ඔය Small Form Factor (SFF) සමහර PC වල Motheboard එකට Power දෙන්න තියෙන්නේ සාමාන්‍ය ATX 24-pin එකෙන් නෙවෙයි වෙන්නත් පුලුවන්. ඒක vendor ගේම properitory port එකක් එන්නේ.. එතකොට උපරිමයෙන්ම කෙලවෙනවා.

    තව දෙයක් , ඕවට Seperate VGA cards එහෙම දාද්දි Low Profile cards හොයන්න ඕන මොකද දිග ලොකු කාඩ්ස් දාන්න ඉඩ නැහැ ගොඩක් ඒවයේ... මම පාවිච්චි කලේ AMD HD 6450 එකක් ඒකට නම් shop එකකින් Low Profile bracket එකක් හොයාගත්තා..

    1614349124317.png
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    Branded ම ගන්න. ඇසම්බල්නම් ගන්න එපා ලෙඩ ගොඩ වෙනවා. Normal pc එකක්ම ගන්න කරදරයක් නැහැ පාර්ටිෂන් වලට.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oya OEM evaya parts hoyanna na, mn laga thiyenw lenovo thinkstation S10 ekak, meke gpu ek pichchila mehe kohewath nathuw hongkong walin genaw 2 months giya :dull: mat nm hithenne normal assemble karapuwa hodai oya wage OEM evat wada
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ගානට පාඩු නැ. :yes:
    අර කියලා තියෙනවා වගේ ඕවගේ පාර්ට්ස් හොයාගන්න අමාරුයි. (තිබ්බත් අස්ප ගනන්) :no: