සිරාවට. සිරස ඇතුළු පොන්න වේස චැනල් වල යන මෙගා කතා නිසා ප්රේක්ෂකයොන්ට මේ මිනිස්සුන්ව ඉන්වද කියල අමතක වෙලා තියෙන්නෙ. කොච්චර දක්ෂ නළු නිළියො ඉන්නවද ? වැඩක් නෑ කියල. මට නම් ටීවි එක තිත්ත වෙලා තියෙන්නෙ.agayeemak nolabuna
prathiba poorna naluwek![]()
kohoma hri anushata(වෙන්ඩ)රැඩිකල් ඩයල් එකක් නේද පොර..
kiyanwa nm payak unath kiwwaki..සිරාවට. සිරස ඇතුළු පොන්න වේස චැනල් වල යන මෙගා කතා නිසා ප්රේක්ෂකයොන්ට මේ මිනිස්සුන්ව ඉන්වද කියල අමතක වෙලා තියෙන්නෙ. කොච්චර දක්ෂ නළු නිළියො ඉන්නවද ? වැඩක් නෑ කියල. මට නම් ටීවි එක තිත්ත වෙලා තියෙන්නෙ.![]()
කරන්න දෙයක් නෑ. වැල යන අතට මැස්ස ගහන්න වෙලා තියෙන්නෙ. ඒකයි සිද්ධිය.ithin derana sidhu mega teledrama eke loku haamuduruwonta inneth meyaa tamai
මරු. අඩෝ උබ කොහොමද බන් ඕව හොයා ගන්නෙ.
ඊතලයක් දුන්නෙන් විද්දම වැටෙන ප්රදේශයට.... දඩු[ඊතලය] බස්නා[බහින්/වැටෙන] මානය[ඉම/ ප්රදේශය]