මේ නළුවගෙ නම මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    z_p38-Transcending%20synthetic02.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    agayeemak nolabuna
    prathiba poorna naluwek :(
    සිරාවට. සිරස ඇතුළු පොන්න වේස චැනල් වල යන මෙගා කතා නිසා ප්‍රේක්ෂකයොන්ට මේ මිනිස්සුන්ව ඉන්වද කියල අමතක වෙලා තියෙන්නෙ. කොච්චර දක්ෂ නළු නිළියො ඉන්නවද ? වැඩක් නෑ කියල. මට නම් ටීවි එක තිත්ත වෙලා තියෙන්නෙ. 🥶
     
    • Like
    Reactions: aneasarayana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    (වෙන්ඩ)රැඩිකල් ඩයල් එකක් නේද පොර..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    (වෙන්ඩ)රැඩිකල් ඩයල් එකක් නේද පොර..
    kohoma hri anushata
    %^*!$*
    සිරාවට. සිරස ඇතුළු පොන්න වේස චැනල් වල යන මෙගා කතා නිසා ප්‍රේක්ෂකයොන්ට මේ මිනිස්සුන්ව ඉන්වද කියල අමතක වෙලා තියෙන්නෙ. කොච්චර දක්ෂ නළු නිළියො ඉන්නවද ? වැඩක් නෑ කියල. මට නම් ටීවි එක තිත්ත වෙලා තියෙන්නෙ. 🥶
    kiyanwa nm payak unath kiwwaki..
    sirasa me lankawa winasa kra

    wadak na kiyala
    😔
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩබ්ලිව් ජයසිරි...
    පොඩ්ඩක් පොර සීන්1 ඉන්නේ... හොද නලුවෙක්... පාර දිගේ කියල සංගීත වැඩසටහනක් කලා යූටියුබ් එකේ තියනව හොයන් බලන්නකො

    දැන් ඔය දඩුබස්නාමානය කියන්නේ මචං

    ඊතලයක් දුන්නෙන් විද්දම වැටෙන ප්‍රදේශයට.... දඩු[ඊතලය] බස්නා[බහින්/වැටෙන] මානය[ඉම/ ප්‍රදේශය]
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ithin derana sidhu mega teledrama eke loku haamuduruwonta inneth meyaa tamai
    කරන්න දෙයක් නෑ. වැල යන අතට මැස්ස ගහන්න වෙලා තියෙන්නෙ. ඒකයි සිද්ධිය.

    ඊතලයක් දුන්නෙන් විද්දම වැටෙන ප්‍රදේශයට.... දඩු[ඊතලය] බස්නා[බහින්/වැටෙන] මානය[ඉම/ ප්‍රදේශය]
    මරු. අඩෝ උබ කොහොමද බන් ඕව හොයා ගන්නෙ. :censored: