මේ බලපංකෝ දන්සැල් වල මංඤොක්කා තම්බන හැටි...😦🤦‍♂️

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සෝදන්නෙත් ගෝණි පිටින්මද දන්නෙ නෑ...
    අපිත් ගිය පොසොන් එකට දුන්නා ඔහොම කලේ නෑ
    පොතු ඉවත් කරලා කෑලි කපලා කල්දේරම් වල තැම්බුවා
    කේටරින් කරන අයියා කෙනෙක් කොලිටි චෙක් කරලා වෙලාවට ලිපෙන් බෑවා...
    තම්බන තැනම තමා දුන්නෙ හැමෝටම පේන්න...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,601
    113
    අනේ නිකන් බොරු සෝබන දාන්න එපා බන්. නොදැක්ක අගුපිල් වල තියෙන ගූ කඩවල ජිවිතේට හදන හැටි නොදකින මාසගනන් බදින වඩේ මුරුක්කු කොත්තු රයිස් ගිලිනවා මල පෙරේතයෝ වගේ ඒ මදිවට කාල ලීටරේ කෝක් එකෙකුත් බීල ඔක් ගාල ගුඩුස් එකකුත් යවල නියම කෑම එක නේද බන් කියල සිගිති ආතල් ගන්නවා. මේ මිනිස්සු අඩුම ගානේ මේ කරපු එක ෆෙස්බුක් එකේ දාල තියෙනවා ග්ල්වුස් දාගෙන ඇත්තටම පිරිසිදුයි. ප්ලාස්ටික් ඔහොම එකපාරක් කෑවට පිලිකා එන්නේ නෑ යකොව් ගොඩක් එන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් ඒව ඇහැට පෙන්නෙත් නැති තරම් ඒ මදිවට ඉටි වගේ තියෙනෙ තෙල් වලින් බැදපු කෑම වලින්. පුදුම දේසනා උබලගේ

    උබලා වගේ වැරැද්දට වැරදියි කියන්න බැරි උන් ඉන්න රටක් අනුරට නෙමෙයි මොකා ආවත් හදන්න බැහැ ..මෙන්න බලපන් මේවත් මංඤොක්කා දන්සැල් තමා.. :rolleyes:

    සෝදන්නෙත් ගෝණි පිටින්මද දන්නෙ නෑ...
    අපිත් ගිය පොසොන් එකට දුන්නා ඔහොම කලේ නෑ
    පොතු ඉවත් කරලා කෑලි කපලා කල්දේරම් වල තැම්බුවා
    කේටරින් කරන අයියා කෙනෙක් කොලිටි චෙක් කරලා වෙලාවට ලිපෙන් බෑවා...
    තම්බන තැනම තමා දුන්නෙ හැමෝටම පේන්න...
    අනිවා බන්..ඕකුන්ව සුද්ද කරන්න වෙනම කට්ටියකුත් ලංකාවේ ඉන්නවනේ..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,714
    8,469
    113
    උබලා වගේ වැරැද්දට වැරදියි කියන්න බැරි උන් ඉන්න රටක් අනුරට නෙමෙයි මොකා ආවත් හදන්න බැහැ ..මෙන්න බලපන් මේවත් මංඤොක්කා දන්සැල් තමා.. :rolleyes:

    අනිවා බන්..ඕකුන්ව සුද්ද කරන්න වෙනම කට්ටියකුත් ලංකාවේ ඉන්නවනේ..

    බඩගින්න දන්න අසරන මනුස්ස්යෙක් හරි ඔවගෙන් කයි අඩුම අවුරුද්දකට සැරයක්වත්. 5 ස්ටාර් කෑම ඔවගෙන් හොයන්න එපා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,143
    113
    ulan bator
    අනේ නිකන් බොරු සෝබන දාන්න එපා බන්. නොදැක්ක අගුපිල් වල තියෙන ගූ කඩවල ජිවිතේට හදන හැටි නොදකින මාසගනන් බදින වඩේ මුරුක්කු කොත්තු රයිස් ගිලිනවා මල පෙරේතයෝ වගේ ඒ මදිවට කාල ලීටරේ කෝක් එකෙකුත් බීල ඔක් ගාල ගුඩුස් එකකුත් යවල නියම කෑම එක නේද බන් කියල සිගිති ආතල් ගන්නවා. මේ මිනිස්සු අඩුම ගානේ මේ කරපු එක ෆෙස්බුක් එකේ දාල තියෙනවා ග්ල්වුස් දාගෙන ඇත්තටම පිරිසිදුයි. ප්ලාස්ටික් ඔහොම එකපාරක් කෑවට පිලිකා එන්නේ නෑ යකොව් ගොඩක් එන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් ඒව ඇහැට පෙන්නෙත් නැති තරම් ඒ මදිවට ඉටි වගේ තියෙනෙ තෙල් වලින් බැදපු කෑම වලින්. පුදුම දේසනා උබලගේ
    sathiyakaya credit card size plastic kanawalu dan minissu!

    molen .05% plastick lu

    moodo malu wala henata palstick thiyelu
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,714
    8,469
    113
    sathiyakaya credit card size plastic kanawalu dan minissu!

    molen .05% plastick lu

    moodo malu wala henata palstick thiyelu
    ඔය දන්සැලක් දෙන්නෙ අවුරුදට එක පාරයි දෙපාරයි හැබැයි පාර දිගේම තියෙන්නෙ කිසිම දෙයක් විස්වාස කරන්න බැරි ජරාව විකුනන කඩ. මම කියන්නේ ඔය දන්සැලට කලින් කරන්න ඔන දේවල් ගොඩක් තියෙනවා කියලා. පිට කොටුවේ සමහර කඩවල තෙල් වලට පොලිතින් දාලම කෑම හදනවා කල් තියාගන්න. කීයෙන් කීයද අහුවෙන්නෙ.
     
    • Like
    Reactions: nppcheguevara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ChatGPT:

    Yes, there are food-grade mesh nets that are safe for boiling water. Specifically, nets made from polypropylene (PP) are often used for boiling seafood and other food items. These bags are designed to withstand the heat and are generally considered safe for food contact. When choosing a mesh net for boiling, it's important to ensure it's specifically designed for food use and can handle boiling temperatures.

    https://www.amazon.sg/Seafood-Boiling-Reusable-Vegetable-Packaging/dp/B098PY7WBR

    "Boiling or steaming large pots of seafood has never been easier than it is with the use of our mesh bags. The bag can be filled with shrimp, clams, mussels, crawfish, or other shellfish. Then, the whole bag can be lowered into the pot and left there throughout the cooking process. After the food is cooked, remove the bag quickly with ease. This eliminates the need to remove items one by one or trying to scoop them out with a spoon. Because all the seafood spends an equal amount of time in the water, the risk of over cooking some of the shellfish is reduced. These mesh bags are completely safe to use in boiling water."
     
    • Like
    Reactions: demoted

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,143
    113
    ulan bator
    ඔය දන්සැලක් දෙන්නෙ අවුරුදට එක පාරයි දෙපාරයි හැබැයි පාර දිගේම තියෙන්නෙ කිසිම දෙයක් විස්වාස කරන්න බැරි ජරාව විකුනන කඩ. මම කියන්නේ ඔය දන්සැලට කලින් කරන්න ඔන දේවල් ගොඩක් තියෙනවා කියලා. පිට කොටුවේ සමහර කඩවල තෙල් වලට පොලිතින් දාලම කෑම හදනවා කල් තියාගන්න. කීයෙන් කීයද අහුවෙන්නෙ.
    yep. man iye wasana choco cake kallak gaththa. iye awulak na.ada fridge eka dala thiyala kawa. plastic rahai. man hithanne choco rasakacaraka dala thiyenne.
    samanya manussayekta kanna deyak na dan me rate. okkoma wasa.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,714
    8,469
    113
    yep. man iye wasana choco cake kallak gaththa. iye awulak na.ada fridge eka dala thiyala kawa. plastic rahai. man hithanne choco rasakacaraka dala thiyenne.
    samanya manussayekta kanna deyak na dan me rate. okkoma wasa.
    ලන්කාවේ උන්ගේ ආයුස මාරම අඩුයි පිරිම් උපරිම 65යි. කන්නේම පීසා පාන් කේක් රයිස් කොත්තු. ඔව හදන්න ගේන සේරම ඉන්ග්‍රිඩියන්ස් ඔකුන් ගෙන්නෙ අඩුම මිලට තියෙන ඒව. කෙලින්ම ෆෙක් ජරාව. 50 පස්සේ ජීවත් වෙන එකත් පුදුමයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඕක පොඩ්ඩක් කලාවන් උන කියලා තොපි මැරෙන්නේ නෑ. අපි polythene ඇටේ ගහද්දි හපල බලලා තමා quality බලන්නේ... :lol: :lol: හිතුනොත් කාලම බලනවා...
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සොන්නලුන්ගේ බයිසැල්. පිනට ඕවා කන්නනේ දුක් විඳගෙන පෝලින් වල ලගින්නේ. සොන්නලු ඒකට කියන්නේ සංස්කුචිය කියලා. :dull: 🤌
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇටේ හපල බලලා තමා quality බලන්නේ... :lol: :lol: හිතුනොත් කාලම බලනවා...

    Scott Aukerman Tattoo GIF
     
    • Haha
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය PP උණු වතුර වල දාලා melt කරන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද? 200C වත් පන්නන්න ඕනේ...

    :yes: Unless there is some kind of water soluble coating on the plastic strands this should be relatively safe I think
     
    • Like
    Reactions: kasun090354t

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    හැබයි ඔය ලස්සනට කන Nutella, Cadbury, Mountain Dew , KITKAT, Oreo, etc.. වගෙ එවයෙ ඔයිට වඩා කෙමිකල් තියනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බෙලිමල් පොල් කට්ටෙන් කිහිප අවුරුද්දක් බීපු පොට් එකකින්... ගිය අවුරුද්දේත් බිව්වා. පොල් කට්ට දෙන්න ගියා පිටිපස්සේ හෝදන පොට් එකට. ඇන්ටියෙක් පොල්කටු හෝදනවා ලොකු බේසමක. ඒකෙ කහට වැඩි, බීපු බෙලිමල් එකට වඩා 🥶
    ඕවා අඩුම ගානේ හෝදනවනේ. මම දන්න එකෙක්ට 5 වසරේදි කතරගම ගිහින් දන්සැලකින් මොනවද බීල හෙපටයිටීස් බී හැදුනා. ඌ එලව ගිහින් මෙලොව ආවේ කිව්වා මොකද මාරාන්තික ලෙඩක් නිසා. කෙළවලින් බෝ වෙනවා.
     
    • Wow
    Reactions: War Fighter

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,048
    113
    අනේ නිකන් බොරු සෝබන දාන්න එපා බන්. නොදැක්ක අගුපිල් වල තියෙන ගූ කඩවල ජිවිතේට හදන හැටි නොදකින මාසගනන් බදින වඩේ මුරුක්කු කොත්තු රයිස් ගිලිනවා මල පෙරේතයෝ වගේ ඒ මදිවට කාල ලීටරේ කෝක් එකෙකුත් බීල ඔක් ගාල ගුඩුස් එකකුත් යවල නියම කෑම එක නේද බන් කියල සිගිති ආතල් ගන්නවා. මේ මිනිස්සු අඩුම ගානේ මේ කරපු එක ෆෙස්බුක් එකේ දාල තියෙනවා ග්ල්වුස් දාගෙන ඇත්තටම පිරිසිදුයි. ප්ලාස්ටික් ඔහොම එකපාරක් කෑවට පිලිකා එන්නේ නෑ යකොව් ගොඩක් එන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් ඒව ඇහැට පෙන්නෙත් නැති තරම් ඒ මදිවට ඉටි වගේ තියෙනෙ තෙල් වලින් බැදපු කෑම වලින්. පුදුම දේසනා උබලගේ
    දන්සල දීපු එකත් කිරියෙ ඉන්න එකෙක්
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    ඔය 1500 විතර දීලා නයිට් කඩවලින් ගේන රයිස් කොත්තු කොහොම හදනව කියලද උඹල හිතන්නෙ?
    යකෝ අර රයිස් එක බාන්න තියෙන ප්ලාස්ටික් පිගානෙ බාගයක් නෑ දියවෙලා දියවෙලා රයිස් වලටම ගිහිල්ල.
     
    • Like
    Reactions: aneasarayana